Thursday 6 September 2012

කැමති කැමති icon වලින් Folders තියාගමුද?



   
        අලංකාරය ගැන හිතන ඔයාල හැමෝටම මම අද ගෙනවා නියම
 software එකක්.  ඉතින් මේකෙන්  කැමති කැමති  විදියට folders තියා
  ගන්න වගේම folder වල  background එක වෙනස් කරන්නත් පුලුවන්.
ඔක්කොම කරන්න තියෙන්නේ පුංචි software එකකින්.
අපි මෙහෙම හිතමුකෝ අපිට ඕනේ Audio, Video, එහෙම නැත්තම්
අපේ අනෙකුත් file එහෙම වෙන වෙනම folders වලට දාල තියා ගන්නවා
කියලා ඉතින් අපි කරන්නේ ඒ ඒ folder එකට නමක් දීලා save කරනවා.
මේ ඔක්කොම folders එකට තියෙන කොට අපිට දැක්ක ගමන් නම් එකපාර
හදුනා ගන්න අමරුය.ඉතින් ඒ හින්දා අපිට පුලුවන් මේ එක එක folder වලට
නමක් දෙනවා වගේම මේ එක එක folder වලට විෂේශිත icon එකකුත්
දෙන්න ඒ කියන්නේ Audio folder එකක් නම් ඒ විදියට Video නම් ඒ විදියට
films තියෙන folder එකක් නම් ඒ විදියට අන්න ඒ වාගේ නොයෙක් විදියට
folder වල icon එක වෙනස් කරන්න අපිට පුලුවන් මේ software එකේ
.Audio, Video විතරක් නෙවේ නොයෙක් වර්ගයේ icon රාශියක් තියෙනවා





මේක හැබැයි නිකන් දෙන software එකක් නම් නෙවේ.
සල්ලි දීල ගන්න ඕනේ ඒ හින්දා මම ඔයාලට මේක දෙන්නේ crack
එකත් එක්ක.
එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

Download Lovely Foders 

password: supunmg

ඔයාල try කරලා බැලුවා නම්  comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

------------------------------------සුභ දවසක්-------------------------------------------

0 අදහස්:

Post a Comment