Friday 21 September 2012

Pool Hack කරමුද?




     ඔන්න යාලුවනේ මම හැමදාම ඔයාලට software එකක් එහෙම නැත්තම් trick 
එකක් ගැන කියනවානේ ඉතින් මම හිතුවා ඒවගෙන් ටිකක් වෙනස් ඔයාල ගොඩාක් 
ආස කරන මාතෘකාවක් වන hacking ගැන ගැන post එකක් ගේන්න.. 

හරි අද මම කියන්න යන්නේ Pool Live Tour කියන facebook එකේ තියෙන 
ඔයාලා ගොඩාක් අය play කරන්නට කැමති ගේම් එක කොහොමද හැක් 
කරන්නේ කියලා කියන්නයි.. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ගේම් එක 
play කරද්දි aim එක .
අපි ගොඩාක් අයට වැරදෙනවා මේ aim එක ගද්දි. සමහර අයට ඒකට 
ටිකක් වෙලා යන්න පුලුවන්. ඒත් ඉතින් pool game එක play කරන අය 
හොදාකාරව දන්න දෙයක් තමයි එහෙම වෙලා ගත්තොත් අවාසිය වෙන්නේ 
තමන්ටයි කියන එක. මොකද අපිට ඒකට දෙන්නේ පොඩි time එකක් විතරයි. 

               pool වල තියෙන තියෙන පලවෙනි ගේම් එක ඒ කීවේ 10යේ 
ඔට්ටු දාල ගහන ගේම් එකට නම් එක් අයෙකුට විනාඩියක කාලයක් 
ලැබෙනවා. ඉතින් අපි හැමෝම 10යේ ඔට්ටු දාල ගහන්නේ නැහැනේ. 
50,100,250,500 වගේ නැත්තම් ඊට වැඩි ඒවානේ ඔයාල සාමන්‍යයෙන් 
play කරන්නේ එහෙම අයට ලැබෙන කාලය ගොඩක් අඩුයි. 

ඉතින් කාලය අඩු වුනාට aim එක ගන්නත් ඕන හින්දා මම 
දෙන්න හිතුවා පොඩි software එකක්.මේ software එකෙන් කරන්නේ 
අපිට aim එක ගද්දි ඕන වෙන line මනඃකල්පිත විදියට ඇදලා දෙන එක. 
ඉබේ ඇදෙන්නේ නෑ අපිම තමයි ඉතින් අදින්න ඕනේ. 

මේ පල්ලෙහා රූපේ දැක්කම ඔයාට ඒක තේරුම් යාවි කියල මම හිතනවා. 



හරි මම මේ ගැන ඔයාලට වැඩිපුර කියන්න යන්නේ නෑ මේ software එකෙන් වැඩ 
ගන්න හැටි පල්ලෙහා Video එකේ තියෙනවා. 
Video එක බලලා හොදට මේ software එකෙන් වැඩ ගන්න විදිහ හුරු වෙන්න. 
ඊට පස්සේ try කරල බලන්න. 
එහෙනම් software එක පහලින් Download කරගන්නකෝ. 


Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න



එහෙනම් ඔයාලත් try කරල බලන්නකෝ. 

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


---------------------------------සුභ දවසක්------------------------------------

5 අදහස්:

R.Heshan said...

ko bn e link eken meka download karanna bane
:(

R.Heshan said...

ethakota 8 ball cue eka (kalu pata eka) ganne kohomada bn? eka denne nathda den?

supun said...

meka download wenawa machn 4shared wala account ekak hadagena inna ekatama

Anonymous said...

Dl kalata soft eka wada ne ... key ekak illanawa

supun said...

machoo serial key nam hambue ne,
trail version 30deays use karala,
aaye full uninstall karala use karala balana

Post a Comment