Wednesday 19 September 2012

සුපිරි වේගයෙන් Download කරන්න IDM 6.12 Beta Build 17 ජීවිත කාලයටම



 ඔන්න යාලුවනේ ,
අදත් මම දෙන්න හදන්නේ ඔයාල ගොඩාක් ඉල්ලන software එකක් ..
කියන්න දෙයක් නෑනේ ඔයාලට දැක්ක ගමන් තේරෙනවනේ මොකද්ද කියලා..
මම අද  ඔයාලට දෙන්න හදන්නේ
 Internet Download Manager 6.12 Beta Build 17 .
මේක නිකුත් වුනේ 2012 sep 14 වෙනිදා.. 
කලින් මම දාපු IDM 6.12 Beta Build 6 post එකට ඔයාලගෙන් 
හොද ප්‍රතිචාරයක් ලැබුන නිසා මම හිතුවා  අලුතින්ම නිකුත් වුන 
IDM 6.12 Beta Build 17 සදහාත් post එකක් දැන්මා නම් 
හොදයි කියලා 

 හරි කථා ඇති එහෙනම් පහලින් Download කරගන්නකෝ.. 

    IDM 6.12 Beta Build 17 + Patch

Password: supunmg


Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


හරි එහෙනම් ඔයාලා ඒ Download කරගත්තු rar file එක 
extract කරගන්න. extract කරගෙන ලැබෙන folder එක 
click කරගත්තම ඔයාලට මෙන්න මේ විදියට folder 2ක් 
දකින්න ලැබේවි. 




     මේකේ IDM 6.12 Build 17 කියන folder එක click කරලා 
ඒකේ ඇතුලේ තියෙන IDM 6.12 Build 17 කියන exe file එක 
open කරලා මේ software එක install කරගන්න.. 

හැබැයි දැන්ම open කරන්න එපා මොකද අපි දැන් patch 
කරන්න තමා යන්නේ. මොනවහරි වෙලා ඔයාල අතින් IDM open
 වුනොත් එහෙම ඒ open වෙච්චා ඔක්කොම close කරන්න ඕනේ 
එහෙම close කලාට අලුතින්ම මේ වැඩේ කරන අයට එක තැනකින් close 
කරන්න අමතක වෙනවා ඒ තමයි system tray එකෙන් 
පල්ලේහා විදියට එකෙනුත් close කරලා දාන්න.. 




Patch කරන විදිහ.. 

හරි ඔයාල ඒ විදියට IDM එක close කරලා ඉවර වෙලා කලින් 
Extract කරගත්තු folder එකට යන්න. ඒ folder එක open කලාම 
ඒකේ ඇති Patch කියලා Folder එකක්.ඒක open කරාම 
ඒකේ ඇති Patch කියල exe file එකක්.
පල්ලෙහා බලන්නකෝ 



ඒක copy කරගෙන ඉවර වෙලාInternet Download Manager  සොෆ්ට්වෙයා 
එක install වුන ෆොල්ඩර් එකට යන්න... 

ෆොල්ඩර් එක ඔයාලා හොයාගන්න දන්නව ඇතිනේ.නොදන්නවා
 නම් බය වෙන්න එපා
 මම කියලා දෙන්නම්  
Windows 7 64 bit    ====>C:\Program Files (x86)\Internet Download Manager
Windows 7 32 bit     ====>C:\Program Files \Internet Download Manager 
Windows xp වලටත්  මේ විදිහමයි

හරි දැන් ඔයාලා ඒ ෆොල්ඩර් එක හොයා ගත්තා කියල මම හිතනව.. එහෙනම්
ඒක open කරන්නකෝ ....දැන් ඔයාල කලින් කොපි  කරගත්තු patch file එක
මේකේ paste කරගන්න......

දැන් patch ෆයිල් එක open  කරන්න..
එතකොට පල්ලෙහා විදියට ඔයාලට පෙනේවි.


 හරි ඔයාල දැන් මේකේ තියෙන Patch කියන එක click කරන්න.
එහෙම click කරලා IDM එක සාර්ථකව Patch උනා නම් මෙන්න මේ පල්ලෙහා
 විදියට PATCHING DONE ඔයාලට පෙනෙන්නට ලැබේවි..



දැන්  ඉතින් ඔයාලට ජීවිත කාලේම වුනත් මේක පාවිච්චි කරන්න ...
හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ.
මේ IDM එක ටික දවසක් පාවිච්චි කරද්දි update කරන්නද කියලා අහයි එහෙම
ඇහුවොත් update එහෙම දෙනවා නම් නෙවෙයි.  එහෙම කරොත් ඉතින් අපි
මේක install කරගත්තු IDM එක install කරපු දවසේ ඉදන් දවස් 30ක් විතරයි වැඩ
කරන්නේ..

ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



----------------------------------සුභ දවසක්--------------------------------


6 අදහස්:

Anonymous said...

machan, man kalin adm dala thibba, eth eka trial date eka iwara wuna, dan mata apahu ekak install karannakota password ahanawa, mata meka me widiyata install kaloth use karanna puluwanda?

supun said...

puluwan machn.. koi ekatat kalin eka full uninstall karala daanna

Anonymous said...

patta machan..sira..

supun said...

elazz

Anonymous said...

mn kalin IDM install karala tbune.dn eka full uninstall kalat oya kiyapu vidihata karanna bane supum.setup 1 install karapu gnm serial num 1 illanavane...mkda karanne ekata?????
:'(

supun said...

hari ehema illanawa thama serial number ekak, oya karanna thiyenne a IDM install wechcha folder 1ta gihin aluthin denma eke patch eka copy karala a folder 1ta patch karanna aayet ethakota hari

Post a Comment