Tuesday 4 September 2012

COMODO Internet Security අලුත්ම සංස්කරනය


 ඔන්න මම ගෙනාවා තව හොද ඒ වුනාට ඔයාල අතර ගොඩාක් ප්‍රසිද්ධ නැති
Anitivirus software එකක් අරගෙන. හරි අපි එහෙනම් මේ Virus Guard එක
ගැන හොදට දැන ගනිමුකෝ මේ Virus Guard එකටම ආවේනික ගුණාංග එහෙම
ගැන.

 COMODO Inrenet Security කියන්නේ තවත් free දෙන සුපිරි ගණයේ Virus Guard
එකක් පරිගණකයට අනිත් free දෙන Virus Guard වලට වඩා ඉතා හොද Firewall
 පහසුකමකින් යුක්ත වන අතර හොද සැලකිය යුතු ආරක්ෂාවක් ඔබේ පරිගණකයට
ලබාදේ.

මේ virus Guard එකේ තියෙන ගුණාංග 


  • Antivirus : ඔබේ පරිගණකයේ ඇති හැංගිලා තියෙන  malware  සොයා ගෙන ගොස් ඒවා විනාශ කිරීම.
  • Anti-spyware : spyware වැනි threats සොයා ගෙන ඒවා විනාශ කිරීම හා ඒවාගේ පැතිරීම. වැලැක්වීම 
  • Anti-Rootkit : scan කිරීම මගින් Rootkit අනාවරණය කිරීම සහ ඒවා විනාශ කිරීම. 
  • Bot Protection : ඔබේ පරිගණකයේ  malicious software ලියවීම වැලෙක්වීම.
  • Defence : ඔබේ පරිගණකයේ තියෙන ඉතා වටිනා system file රැක ගැනීම සහ malware install වීම අවහිර කිරීම. 
  • Auto Sandbox Technology : හදුනා නොගත් file Run කිරිමට අවශ්‍ය වූ විට ඒවගෙන් හානියක් නොවන ලෙස තනි ප්‍රදේශයක ඒවා  Run කිරිම. 
  • Memory Firewall : පිටතින් එන attacks වලට ඔරොත්තු දිය හැකි සුපිරි Firewall පහසුකමකින් යුක්ත වීම. 
  • Anti Malware : පරිගණකයට හානියක් කිරිමට පෙර malicious ක්‍රියාවලි delete කිරීම. 
මේ ගුණාංග ටික දැක්කම ඔයාලට හිතෙන්න ඇති නේද? මේ Virus Guard එක පාවිච්චි කරලා බලන්න
එහෙනම් පහලින් මේක dowload කරගන්නකෝ.

Download COMODO Internet Security latest version








System Requirements:
Windows 7 / Vista / XP SP2, 152MB RAM /400MB



එහෙනම් ඔයාලා මේ Virus Guard එක පාවිච්චී කරලා බලන්නකෝ.
ප්‍රයොජනවත් post එකක් කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

------------------------------------සුභ දවසක්-------------------------------------------