Saturday 8 September 2012

USB Safely Remove


      USB Safely Remove කියලා කියන්නේ අපිට ගොඩාක් වාසිදායක වෙන
මෘදුකාංගයක්.ඔයාල ගොඩක් දෙනෙක්ට pen එකක් වැනි USB Drive එකක්
computer එකට ගැහුවාම ආයේ ගලවද්දි අමතක වෙනවනේ ඒක Safely Remove
 කරලා ගලවන්න.
මෙහෙම කීවට ඉතින් සමහර අය බලයි ඇත්තටම safely Remove කරලද ගලවන්න
ඕනේ කියලා මෙහෙම නොදන්න අය අතින් තමයි එයාලගේ Pen එහෙම  damage
වෙන්නේ.මොකද සමහර අය pen එකෙන් වැඩ ගන්න ගමන් ඔහේ ගලවලා දානවා.
එහෙම කිසිම සැලකිල්ල නැතිව ගලවන්න ගිහින් pen එක පිච්චුනා කියන අය
ගොඩාක් ඇති ඔයාල අතර.
තව ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි pen එක Safely Remove කලාට පස්සේ
ආයේ pen එක Load කරන්න ඕනේ නම් ආයේ pen එක ගලවලා ආයේ PC
 එකට connect කරන්න ඕනේ කියන එක.
Windows 7 පාවිච්චි කරන ගොඩක් අයට තියෙන තවත්  ප්‍රශ්නේ තමයි Dongal එක
PC එකට connect කරාට පස්සේ safely remove කරලත් ඒක safely Remove
වෙන්නේ නැති එක.

මේ ප්‍රශ්න වලට අමතරව තව ප්‍රශ්න ගොඩකට විසදුම තමයි USB Safely Remove
 කියන පොඩි මෘදුකාංගය.

කලින් කීව ප්‍රශ්න ගැන ආයේ හැරිලා බැලුවොත් මේ මෘදුකාංගය install
කරගෙන තිබ්බොත් pen ගලවද්දි පිච්චෙන්නේ නෑ. කොටින්ම කීවොත්
damage වෙන්නේ නෑ.USB Divice එහෙම Safely  Remove ලේසී
මෙතනදී ප්‍රධානමදේ තමයි අදාල devices ලේසියෙන්ම හදුනා ගන්න පුලුවන් වීම
පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තේරුම් යයි. 




අදාල Device එක click කරපු ගමන් safely remove වෙනවා ආයේ
Right click කර කර දගලන්න ඕනේ නෑ.

අනිත් විශේෂම කාරණේ තමයි  pen එක Safely Remove කලාට පස්සේ
ආයේ pen එක Load කරන්න ඕනේ නම් ආයේ pen එක ගලවලා ආයේ PC
 එකට connect කරන්න ඕනේ නෑ කියන එක. ඒ කියන්නේ PC එකේ තියෙද්දිම
ආයේ Load කරන්න පුලුවන්.

පල්ලෙහා රූපේ බලන්නකෝ.



මේ රූපේ තියෙන Device properties ඔස්සේ ගියාම  තව තව සෙල්ලම් දාන්න
පුලුවන්

පල්ලෙහා බලන්නකෝ.






මේ මෘදුකාංගයෙන් තව  ගොඩාක් වැඩ කරන්න පුලුවන්.

වැඩිපුර මේ ගැන දෙන ගන්න ඕනේ නම් මෙන්න මෙතන click කරන්නකෝ.

Window වල 32/64 bit දෙකටම වැඩ නිසා ඉතින් බය වෙන්න ඕනේ නෑ.

හරි එහෙනම් ඔයාල පහලින් මේ මෘදුකාංගය Download කරගන්න.

Download Safely Remove 5.1.3.1186

Download Crack


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


Password: supunmg

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------සුභ දවසක්--------------------------------------------




4 අදහස්:

Best TO Best Ptc Site said...

me 1 wath download wenne natho

supun said...

download click kalaama ena page eke skip kiyala udinma aethi button 1k eeka click karanna, eeta passe download karaganna puluwan wei

Unknown said...

niyma software 1k thanks bro

supun said...

ela ela

Post a Comment