Friday 7 September 2012

නිදහසේ අන්තර්ජාලයේ සැරිසරමුද?


අද මම ඔයාලට දෙන්න ආවේ ටිකක් විශේෂ software එකක් ඒ  තමා 
                           AutoHideIP 5.2.6.2
මෙමගින් අපට පුලුවන් වෙනවා ඔබේ ip Address එක හංගන්න. වෙනුවට 
වෙන රටකIP Adresss එකක්  Replace .Ip address එක කියන්නේ සරලව කිව්වොත්
අපි ඩොන්ගල් එකකින් හෝ වෙනයම් රවුටර් එකකින් හෝ කුමන හෝ අයුරකින් 
අන්තර්ජාලයට සම්බන්ද වූ විට අන්තර්ජාලයේදි අපිව හදුනා ගැනීමට ඇති ක්‍රමයකි .
අපේ ip address එක මගින් නොයෙකුත් තොරතුරු  වෙනත් අයට  දැනගන්නට
පුලුවන .අපි අන්තර්ජාලයට සම්බන්දව
 ඉන්නා ස්ථානය ,
එවිට ඔබේ පරිගනකයේ ඇති මෙහෙයුම් පද්ධතිය
                                                             ඒ වගේ තව නොයෙකුත් දේවල්
දැනගන්නට පුලුවන් දැන් ඔයාලට ප්‍රශ්න වෙන්න ඇති ඉතින් ip address එක 
හැංගුවාම  මොකෝ වෙන්නේ කියලා ලෝකයේ සමහර වෙබ්සයිට් ලංකාව 
වැනි  රටවලට පරිශිලනය කිරිමට ඉඩ ලබාදී නොමැත. නිසා එම සයිට් වලට 
යාමට ඉඩනොදේ . සාමන්‍යයෙන් වෙබ් සයිට් එකට යාමට ප්‍රථම  එමගින් අපේ
IP Adress එක සොයා බලනවා . ඉහත කී ආකාරයට  ලංකාවේ ip address එකක්
නම් එයට  යාමට ඉඩ දෙන්නේ  නැත .

නිසා ip address එක හැංගීම මගින් මෙම ප්රශ්න වලින් බේරිමට හැකියාව ඇත..
එහෙනම් ඉතින් තවත් බල බලා ඉන්නේ පහලින් Download කර ගන්නකෝ

Download AutoHideIP 5.2.6.2


Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න

4shared වලින් 


Download Crack

Password: supunmg

  • දැන් බා ගත් software එක install කරගන්න.. ඒ වුනාට run කරන්න නම් එපා 
  • කොපි කරගන්න AutoHideIP. ඊට පස්සේ C:\Program Files\AutoHideIP\  folder  එක තුලට  ගිහින්  replace කරන්න  original එක වෙනුවට .
  • දැන් open කරන්න වැඩේ හරිනේ.
IP එක වෙනස් කරලා software එක වැඩ කරනවද කියලා බලන්නේ මෙහෙමයි.

  • ඊට පස්සේ address bar එකේ මෙහෙම ටයිප් කරන්න => What is my ip?
software එක වැඩ කරනවා නම් Fake ip address එක පෙන්නාවී  

  වැඩේ හරියට කරගන්න බැරි වුනොත් comment එකක් දාල යන්න හොදේ .
හරි ගියානම්
 ඒත් දාන්න :D
 ඔන්න මම ගියා එහෙනම්. බායි  චෙරියෝ
කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


5 අදහස්:

Unknown said...

patta

Anonymous said...

niyamai yalu niyameta weda thanks

supun said...

thanx machnlaa,

Anonymous said...

mechan cant download coming one message its already deleted

supun said...

it's can download machn, i checked it

Post a Comment