Wednesday 12 September 2012

Bitdefender Total Security 2013 දවස් 90ක් පුරාවට (without Crack)

   Bitdefender ගැන ඔයාල ගොඩ දෙනෙක් දන්නවානේ මේක තමයි ලොකේ තියෙන
හොදම Virus Guard එක. මෙහෙම කීවම සමහර අය නෑ Kaspersky කියල හොදම
Virus Guard එක කියලා කියාවී. ඇත්තම කිව්වොත් anivirus software වල අංක
එක දිනාගෙන ඉන්නේ Bitderender Virus Guard එක 2012 මැයි මාසයේ තමයි
ලොව හොදම Virus Guard අතර අංක එකේ සම්මානය Bitdefender Virus Guard
එකට මෑතකදි හිමිවුනේ. ඊට කලිනුත් අංක එකම තමයි.
Kaspersky තමයි අංක දෙකට ඉන්නේ.
පල්ලෙහා රූපේ දැක්කමත් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි..



ඔයාලගේ පරිගණකයට අනෙක් කිසිදු Virus Guard එකකින් දෙන්න බැරි ආරක්ෂාවක්
 මේ Virus Guard ඔබේ පරිගණකයට ලබා දෙනවා මෙමගින්.ඒ වගේම කියන්න ඕනේ
වෙළදපොලේ මිල අධිකම Virus Guard එක වෙන්නෙත් මේ Virus Guard එක තමයි.
සල්ලි ගන්න ගියොත් රු 9500.00(69.95$)ක් විතර වෙනවා.



මේ Virus Guard එක පාවිච්චි කරන්න නම් අවම වශයෙන් ඔබේ පරිගණකයේ RAM
එක 1.5GB වත් වෙන්න ඕනේ
Hard Disk එකේ free space එක 800MB විතර ඕන වෙනවා

සහය දක්වන OS:

Windows XP SP3(32bit) ,Windows Vista SP2,Windows 7 SP1,Windows 8

කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙන්න මෙතන click කරලා Bitdefender 
Facebook fans page එකට Like එකක් දාල දවස් 90ක් දක්වා කිසිම කරදරයක්
නැතිව පාවිච්චි කරන්න Download කරගන්න විතරයි.

 එහෙනම් ඔයාලත් ලෝකේ හොදම Virus Guard එක දවස් 90ක් පාවිච්චි
කරලා බලන්නකෝ. 

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


--------------------------------සුභ දවසක්------------------------------------ 




0 අදහස්:

Post a Comment