Thursday 27 September 2012

පරිගණකය සුද්ද කරගනිමු( TuneUp Utilities 2013)



ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා TuneUp Utilities 2013 .කලින් ඔයාලට මතක ඇති මම
TuneUp Utilities 2012 සදහා post එකක් ගෙනාවා. ඒ post එකටත් ඔයාලගෙන්
හොද ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා අලුත් අවුරූද්ද ඒ කියන්නේ 2013 ලබන්න
තව මාස 3ක විතර අඩු කාලයක් තියෙන හින්දා අලුතින්ම
නිකුත් උන TuneUp Utilities 2013 සදහාත් post එකක් ඔයාලට ගෙන්න..

            අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර
කැබලි ,කූකිස් , වගේ වැඩකට නැති දේවල් නිසා අපේ පරිගනකයේ වේගය අඩු වෙනවා...

සමහර  අවස්ථා වලදි පරිගනකය හිරවීමටද සිදුවිය හැක.
මෙම software එකේ තිබෙන වාසි නම් .
  • පරිගනකය තුල සිදුවෙන වැරදි සකසා දීම 
  • Delete වූ file  නැවත ලබා දීම
  • අන්තර්ජාලයට සම්බන්දවන වේගය වැඩි කිරීම 
  • Hard Disk, Partition format කිරීමට හැකියාවක් තිබීම 
  • පරිගනකයේ වේගය වැඩි කිරිමට ඇති හැකියාව 
  • අනවශ්‍ය file Delete කිරීමේ හැකියාව.. 
 මේ නිසා ඔබේ පරිගනකයේ සිදුවෙන දෝෂ අඩු කරගත හැකිය.
TuneUp Utilities 2013 සදහා අලුතින්ම එකතු වෙලා තියෙනවා කලින් තිබුන
TuneUp Utilities 2012 හා ඊට කලින් තිබ්බ අනිත් සංස්කරණ වලට සාපෙක්ෂව
බලනවිට ඒවා අතර

  • Clean up Windows and Programs
  • Clean up browser
                                     කියන ගුණාංග දෙක ඔයාල මේ අලුත් සංස්කරණය
භාවිතා කරන කොට දකින්න පුලුවන් වේවි..






එහෙනම් මෙතනින් Download කරගන්නකෝ.




හරි එහෙනම් ඔයාලත් try කරල බලන්නකෝ

ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න..



කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

5 අදහස්:

Unknown said...

crack file eka denne nene

Unknown said...

crack eka denne nene

supun said...

crack eka download wenawa machn mama beluwa ai mokadda oyata ena awla? :)

Anonymous said...

tune up utilities close karanne kohomada?
system tray eke eka close wenne nane

supun said...

awlak ne machn system tray eke thibunaawe, ehema tiyeddima crack karala blanna

Post a Comment