Friday 1 March 2013

එකම Windows OS එකේ එකිනෙකට වෙනස් OS එකවිට Run කරමු.




                                                          හොදයි අද මම මේ Post එකෙන් කියන්න යන්නේ
කොහොමද එකම Operation System එකේ Windows,Linux වගේ අනෙකුත් Operation Systems
කීපයක් එක සැරේ කරන්නේ කොහොමද කියලයි.ඒකට පොඩි software එකක් ඕනේ වෙනවා.
ඉතින් මේ software එකෙන් තමයි මේ  වැඩේ කිසිම අපහසුවකින් තොරව සිදු කරන්නේ.
ඒ software එකේ නම තමයි VMware  Player. මේක Player එකක් උනාට ඉතින් අර Video Player
 එකක් වගේ  නෙවේ. ඒ කියන්නේ මේකෙන් Videos,mp3 වගේ ඒව නම් play කරන්න බෑ.
මේ software එක අර මම කලින් කීවා වගේ OS එකක් ඇතුලේ OS එකක් හෝ කීපයක් Boot කරන්න
software පුලුවන් එකක්.
ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ software එක Download කරගෙන ඉවර වෙලා
Create a New Virtual Machine කියන option එකට ගිහින් Virtual විදියට OS එක install කරන එක
විතරමයි. හැබැයි මේක කරන්න නම් අපි භාවිතා කරන OS එක iso file එකක් විදියට තියෙන්න ඕනේ
අපේ පරිගනකය තුල තියෙන Image file එකක් නම්.




ඔයගොල්ලෝ ගොඩාක් අය මොකක්හරි අලුතින් OS එකක් ආවොත් ඒක Download කරගෙන
ඒ Download කරගත්තු Image file එක DVD එකකට Burn කරගෙන Com එකට install කරගන්න
 හදනවානේ මෑතකදි ආපු Windows 8 OS එකත් ගොඩාක් අය Download කරගෙන තියෙනවා .
ඉතින් මෙහෙම Download කරපු file කීයක් නම් වැඩ නොකරන්ඩ ඇත්ද..
අපරාදේ DVD එකකට වලට සල්ලි වියදම් කරනවා මේ හින්දා..

ඉතින් අපිට පුලුවන් මේ software එක පාවිච්චි කරලා ඒ image file එක වැඩ කරන එකක්ද
කියලා හොයාගන්න අර මම කලින් කියපු විදියට boot කරලා. ඒ විතරක් නෙවෙයි අපිට
පුලුවන් Virual විදියට software පවා install කරන්නට මේකෙන්.

එහෙනම් ඉතින් ඔයාල පහලින් Download කරගන්නකෝ.

                                               Download VMware  Player

හරි ඔයාලත් මේක Download කරලා Use කරලා බලන්නකෝ.

ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-----------------------------------------සුභ දවසක්--------------------------------------


0 අදහස්:

Post a Comment