Saturday 9 March 2013

Softwares භාවිතා නොකර Pen Drive එකට Password එකක් දමමු.

                                     

                                        හරි මේ පොස්ට් එකෙන් මම කියන්න යන්නේ කොහොමද අපේ
Pen Drive එකට කිසිම software එකක් භාවිතා කරන්නේ නැතිව Password එකක් දාල අපේ
Pen එක තුල තියෙන වටිනා කියන දත්ත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලයි.

මේ Password දැමීමේ තියෙන විශේෂත්වය තමයි මේ Pen එක අනිත් ඕනේම Computer එකට
Connect කරපුවාමත් අපෙන් ඒ Password එකම අහනවා කියන එක.

හරි එහෙනම් වැඩේ පටාන් ගමූ.

මුලින්ම ඔයාල ඔයාලගේ Pen Drive එක පරිගණකටය සම්බන්ධ කරන්න. ඊට පස්සේ ඔයාල
Start Menu එක Open කරලා එකේ Bitlocker Drive Encryption කියලා Type කරන්න.

ඒක Open කරගන්න.



මේකේ Pen Drive එකේ Turn On BitLocker කියන එක click කරන්න.
හරි දැන් ඔයාල පහත  රූපේ ආකාරයට කැමැති Password එකක් ලබා දීලා Next කියන Button
එක Click කරන්න.



 ඊට පස්සේ ඔයාලට පල්ලෙහා ආකාරයට දකින්නට ලැබේවි. එහි Save the recovery key to a file
කියන එක click කරලා Recovery Key ඔයාලට මතක හිටින තැනක Save කරන්න.

ඊට පස්සේ පල්ලෙහා රූපේ තියෙන විදියට Start Encryping කියන එක Click කරන්න.



හරි එහෙම කලාට පස්සේ පල්ලෙහා විදියට ඔයාලට Box එකක් ලැබේවි. ඒකේ 100% Complete
වුනාම ඔයාලගේ Pen Drive එකට ඔබ එකතු කල  Password එක ලැබෙනු ඇත.



හැබැයි Pen Drive එක Format කරනකන් විතරයි මේ Password එක වැඩ කරන්නේ.

 හරි ඔයාලත් උත්සහා කරල බලන්නකෝ. හැමදාම කියනවා වගේ මේ Post එක වැදගත් වුනා නම්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න




3 අදහස්:

Post a Comment