Saturday 30 March 2013

ESET Smart Security 6 ජීවිත කාලයටම

                                            අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard
එකක්. රූපය දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි Eset Smart Security 6.
ඔයාලට මතක ඇති මම Eset Smart Security 5 සදහාත් මේ වගේ පොස්ට් එකක් ගෙන ආවා.
ඉතින් ඒ Virus Guard එකේ අලුත්ම සංස්කරණය තමයි මේක. මේ Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard  එකක් මේක. ඒ කියන්නේ සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්.

අනිත් Virus Guard වගේ නෙවේ මේ Virus Guard එක හින්ද ඔයාලගේ පරිගණකය slow වීමක් සිදුවෙන්නේ නෑ.
මම කියනවට පහලින් Download කරලා install කරලා බලන්නකෝ.


Online Install කරගන්න කැමති අය සදහා 


Download

ඒකට කැමති නැත්තම්

Offline Install කරගන්න කැමති අය සදහා 

32 bit Installer


64 bit Installer




Download කරන ආකාරය


මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


හරි ඔයාලා දැන් Virus Guard එක Dowload කරගෙන install කරගත්තනේ .
දැන් මේ Virus Guard එක ජීවිත කාලය සදහා පාවිච්චී කරන්න ඕනනේ. ඒකට
 මම නියම Patcher එකක් දෙන්නම්.( සමහර අය මේ සදහා keys use කරනවා 
ඒ වුනාට බොහොම පොඩි කාලයකින් license එක වැරදි කියලා වැටෙනවා) 
එහෙනම් ඉතින් පහතින් ඒකත් Download කරගන්නකෝ. 

2shared වලින්

Download Patch

mediafire වලින්

Download Patch

හරි ඔයාලා Patch එක Download කරගත්තට කමක් නෑ.  ඒක Extract 
කරගන්න නම් එපා හොදේ මොකද මේ patcher එක Virus Guard එකෙන් 
Delete කරන්න පුලුවන්. ඒ Virus Guard එකට ඒක Detect වෙන්නේ ඒක 
virus එකක් කියලා. හැබැයි ඒක virus එකක් නම් නෙවේ.

හරි දැන් අපි මේ Virus Guard එක patch කරන්නයි යන්නේ. ඒක කරන්න නම් 
ඔයාලගේ Computer එක safe mode එකෙන් on කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ 
බලයි ඒක කොහොමද කරන්නේ කියලා. හරිම ලේසී 
දැන් එකටම ඔයාලා Computer එක Restart කරන්න ඊට පස්සේ Windows Load 
වෙන්න කලින් F8 ඔබන්න එතකොට එන List එකෙන් safe mode කියන එක 
තේරුවාම හරි .

Windows 8 භාවිතා කරන අයට නම් මීට වඩා වෙනස් ක්‍රමයක් මගින් තමයි safe mode වලට
log වෙන්න ඕනේ. ඒ අය පල්ලෙහා Video එක බලන්න.



දැන් safe mode යටතේ Windows load වුනාම අර patcher එක password දීලා 
Extract කරගන්න.  ඊට පස්සේ patch එක open කරන්න ඒකේ ඇති Enable 
කියලා Button එකක් ඒක click කරන්න ඊට පස්සේ "Done-Restart your Computer"
කියලා වැටෙයි. ඊට පස්සේ Computer එක Restart කරලා ඉවර වෙලා 
Virus Guard එකේ Update කියන එකේ Product Activaton  බලන්නකෝ. 


License valid until:
License type                     No lisence 
                                                       කියලා ඇති. 

ඒ කියන්නේ ඕනේ කාලයක් මේ virus Guard එක පාවිච්චි කරන්න පුලුවන් කියන 
එකයි. update කරද්දි කලින් වගේ licence එක වැරදි කියලා වැටෙන්නේ නෑ. 
මොකද license එකක් තියෙන්න එපායේ වැරදී කියලා වැටෙන්න. හික්
දැන් ඉතින් ජීවිත කාලෙම බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. 

patch කරන්නේ නැතිව පාවිච්චි කරන්න ඕනේ නම්  පහල Download Button එක click කරලා
User Name, Password ලබා ගන්න.


එහෙනම් ඉතින් වැඩේ ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාල
 යන්නකෝ 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


---------------------------------සුභ දවසක්----------------------------------- 

12 අදහස්:

Unknown said...

crack 1 down loada karana widiha pahadili na.. u media fire 1 wath uplaoad karala denna.

supun said...

hari madchn mediafire link ekak denma

Unknown said...

Update karanna giyama USER NAME Password Illanawane
mokada ekata katanne....???

supun said...

patch karala iwara unamat illanawada?

Unknown said...

Great job macho..

Unknown said...

patch 1 weda karanne ne

supun said...

patch eka weda karanawoo
safemod ekata log wela balanna

nettham keys use karala balanna

Anonymous said...

not worling

supun said...

keys use karala beluwe nedda?

Anonymous said...

man hamadema hariyata kala....eth software eka tikak amuthu una.....
dan eka unstrall karanna bane macho......

HOW TO UNSTRALL ESET 06

supun said...

safe mode eke log wela uninstall karanna balanna..
uninstall karanna beri unot, a install una folder eka delete karanna..

Unknown said...

eset smart security walata oya wade hari yanne na.5 walta vitarai oka hariyta wada karanne machn

Post a Comment