Saturday 9 March 2013

IMEI Number එකෙන් Phone එකේ Quality එක දැන ගනිමුද?

                                                         
                                                                     අද කාලේ වෙන විට ඔයාලට නැතිවම බැරි උපාංගයක්
හැටියට Mobile Phone එක  හදුන්වා දෙන්න පුලුවන්. මීට දශකයකට  විතර කලින් නම් Mobile Phones
අපි අතර සීමා වුන උපාංගයක් වුනත් අද වන විට නම් අප සියලුම දෙනා අතර තියෙන නැතිවම බැරි උපාංගයක් වී හමාරය.මේ වෙන විට මුලු ලෝකයේ තුනෙන් එකකටත් වඩා Mobile Phones භාවිතා
කරමින් සිටී.
 ඉතින් මෙපමන පිරිසකගේ ඉල්ලුම සැපයීමටත් නිෂ්පාදන වියදම අඩු කරගැනීමටත් අද ලෝකයේ නොයෙකුත් රටවල් ඉදිරිපත් වී සිටින අතර මේ වනවිට චීනය,ඉන්දියාව වගේ රටවල් ඒ අතර
ඉදිරියෙන් සිටි. එහෙත් නිෂ්පාදන වියදම අඩු කරගැනීමේ අරමුණින් ඇතම් රටවල් වල නිෂ්පාදිත Mobile Phones වල Quality එක අඩු කර ඇත.

ඉතින් මේ Quality එක නිෂ්පාදිත රට වගේ කරුණු හොයා ගැනීම සදහා Mobile Phone එකේ ඇති
IMEI භාවිතා කල හැක.


IMEI Number එක හොයා ගන්නේ මෙන්න මෙහෙමයි.


              ඔයාලගේ Phone එකේ පසුපස ඇති Cover එක ගැලවූවිට (බැටරිය දැමීමට සකසා ඇති කොටස)
එය Battery Sticker එකට පහලින් නිරූපනය කර ඇති අතර එය මැකී ගොස් ඇත්තම් ඔයාලගේ
Phone එකේ *#06#  type කිරිමෙන් එය ලබා ගත හැකිය.


එය පහල ආකාර ගනී.

                                               3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8


දැන් එම අංකයේ 7වෙනි සහ 8වෙනි අංක සලකන්න.


  • එම අංක දෙක 02 හෝ  20වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Emirates වල වෙන අතර එය ඉතා අඩු Qualityයකින්  සමන්විතය. 
  • එම අංක දෙක 08 හෝ  80වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Germany වල වෙන අතර එය සාමන්‍ය Qualityයකින්  සමන්විතය. 
  • එම අංක දෙක 01 හෝ  10වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Finland වල වෙන අතර එය ඉතා ඉහල Qualityයකින්  සමන්විතය. 
  • එම අංක දෙක 00වේ නම් එය Original Factory එකක නිෂ්පාදනය කර ඇති  අතර එයත් ඉතා ඉහල  Qualityයකින්  සමන්විතය. 
  • එම අංක දෙක 03/30 හෝ  04/40වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ China වල වෙන අතර එය හොද  Qualityයකින්  සමන්විතය. එහෙත් 00,01 ,10 තරම් නැත 
  • එම අංක දෙක 05 හෝ  50වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Brazil හෝ USA හෝ Finland වල වේ.
  • එම අංක දෙක 06 හෝ  60වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Hong Kong හෝ China හෝ Mexico වල වේ.. 

  • එම අංක දෙක 13 වේ නම් එය නිෂ්පාදනය කර ඇත්තේ Azerbaijan  වල වෙන අතර එය තත්වයෙන් බාල වන අතර භාවිතා  කිරීමද  ඔබගේ සෞඛයට අහිතකරවේ. 

හරී එහෙනම් ඔයාලත් ඔයාලගේ Phone එකේ Quality එක බලාගන්නකෝ. 

සටහන: 

මෙම දත්ත ලබාගෙන ඇත්තේ විස්වාසදායි Source එකකින් වන අතර 
0 1 සදහා ගත හැකි අගයන් ඇතැම්විට  වෙනස් වෙන්නට පුලුවන. එසේ වී ඇත්තම් comment එකකින් 
දන්වන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලමි.. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක් --------------------------------------------------

1 අදහස්:

Anonymous said...

mageth o
04

Post a Comment