Saturday 2 March 2013

නිදහසේ අන්තර්ජාලයේ සැරිසරමුද? (2)





            අද මම ඔයාලට මේ පොස්ට් එකෙන් දෙන්න හදන්නේ තවත් අලුත්ම softwar
e එකක් ගැන. ඒ තමයි.  Super Hide IP 3.2.7.8
මෙමගින් අපට පුලුවන් වෙනවා ඔබේ ip Address එක හංගන්න. වෙනුවට 
වෙන රටකIP Adresss එකක්  Replace .Ip address එක කියන්නේ සරලව කිව්වොත්
අපි ඩොන්ගල් එකකින් හෝ වෙනයම් රවුටර් එකකින් හෝ කුමන හෝ අයුරකින් 
අන්තර්ජාලයට සම්බන්ද වූ විට අන්තර්ජාලයේදි අපිව හදුනා ගැනීමට ඇති ක්‍රමයකි .
අපේ ip address එක මගින් නොයෙකුත් තොරතුරු  වෙනත් අයට  දැනගන්නට
පුලුවන .අපි අන්තර්ජාලයට සම්බන්දව
 ඉන්නා ස්ථානය ,
එවිට ඔබේ පරිගනකයේ ඇති මෙහෙයුම් පද්ධතිය , 
                                                             ඒ වගේ තව නොයෙකුත් දේවල්
දැනගන්නට පුලුවන් දැන් ඔයාලට ප්‍රශ්න වෙන්න ඇති ඉතින් ip address එක 
හැංගුවාම  මොකෝ වෙන්නේ කියලා ලෝකයේ සමහර වෙබ්සයිට් ලංකාව 
වැනි  රටවලට පරිශිලනය කිරිමට ඉඩ ලබාදී නොමැත.  නිසා එම සයිට් වලට 
යාමට ඉඩනොදේ . සාමන්‍යයෙන් වෙබ් සයිට් එකට යාමට ප්‍රථම  එමගින් අපේ
IP Adress එක සොයා බලනවා . ඉහත කී ආකාරයට  ලංකාවේ ip address එකක්
නම් එයට  යාමට ඉඩ දෙන්නේ  නැත .

 නිසා ip address එක හැංගීම මගින් මෙම ප්රශ්න වලින් බේරිමට හැකියාව ඇත..
එහෙනම් ඉතින් තවත් බල බලා ඉන්නේ පහලින් Download කර ගන්නකෝ

                                Super Hide IP 3.2.7.8  with Patch

Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


හරි ඔයාලත් මේක Download කරලා Use කරලා බලන්නකෝ.

ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


-----------------------------------------සුභ දවසක්--------------------------------------




3 අදහස්:

Unknown said...

macho meketh hotspot ake wage add yanawada?

Unknown said...

patta soft 1k machan thank u

supun said...

@kapila: ehemamat ne machn.
budhdhika: ela ela

Post a Comment