Wednesday 6 March 2013

Windows 8 වලට ලස්සන Gadgets ටිකක් දාගනිමුද?



                                    මෑතකදි නිකුත් වුන Windows පවුලේ ආධුනිකයා වන Windows 8 භාවිතා කරන
ඔබට  තමයි අද මම මේ post එක ගෙන එන්නේ. Windows 8 භාවිතා කරන අය දන්නවා ඇති අපි කලින්
භාවිතා කරපු Windows7 තිබුන  Desktop Gadget Feature එක Windows 8 වලදි Disable වෙලා තියෙනවා
කියන එක. ඇත්තටම මටත් Windows 8 මුලින්ම භාවිතා කරන්නට ගන්නාවිට මේ අඩු පාඩුව ගොඩාක්
දැනුනා. ඉතින් මම ගොඩාක් හොයල බැලුවා මේ Feature එකත් Windows 8 වලට එකතු කරගන්න..
         හරි මම අද කියන්නේ මේ Disable වෙලා තියෙන Gadget Feature එක කොහොමද Enable
කරගන්නේ කියලයි. ඇත්තටම මේක කරන්න අපිට ඕනේ වෙන්නේ එක software එකක් විතරයි.
එහෙනම් ඔයාල මුලින්ම පහලින් ඒ Software එක Download කරගන්නකෝ.
                       

                                             Download

                 
            හරි ඔයාල Download කරගත්තු ඒ Software එක Open කරලා install කරගන්න.
install කරගත්තාම ඔයාලගේ Desktop එකේ Right Click කරලා බලන්නකෝ.
එතකොට අර මම කලින් කීව Gadget Feature එක Enable වෙලා ඇති.



හරි දැන් අපිට ලේසියෙන්ම අපේ Computer එකට Gadget Add කරන්න පුලුවන් අලුතින්. ඒත්
අලුතින් Add කරන්න දෙයක් නෑ මම කලින් දුන්න Software එකේ Gadget 50ක් විතර තියෙනවා
ඒවා Use කරන්න පුලුවන් කිසිම අපහසුතාවයක් නැතිව.



මේ සේරමට කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඒක තමයි මේ මේ Gadget list එක උඩ
Right Click කරලා Always Top කියන එකට වැටිලා තියෙන හරි ලකුණ අයින් කරන්න ඕනේ.



නැත්තම් අපි Web Browsing එහෙම කරද්දි මේ Gadget list එකටත් Screen එක Share වෙන්න
ගන්නවා ..

හරි ඔයාලත් උත්සහා කරල බලන්නකෝ. හැමදාම කියනවා වගේ මේ Post එක වැදගත් වුනා නම්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



0 අදහස්:

Post a Comment