Sunday 10 March 2013

ඔයාලගේ Pen Drive එක Original එකක් ද නැත්තම් Fake එකක්ද කියල හොයාගමුද?

                            මේ  දවස් වල අපේ වෙලදපොලේ Pen Drives ඉතා අඩුවට මිලදී ගන්න පුලුවන්.
අද කාලේ 32GB Pen Drive එකක් රු1500ට විතර ගන්න පුලුවන් ස්ථාන තියෙනවා. (උදා ebay වැනි
website වලදී )මේවාගෙන් ගොඩාක් එවා Fake Pen Drive වීමට ගොඩාක් ඉඩ තියෙනවා.
මේ Pen Drive අපිට බැලූ බැල්මටම හොය ගන්න අමාරුයි.  මේ Fake Pen Drive ගොඩාක් නිපදවනු
ලබන්නේ Chinese සමාගම් විසින්. එයාල කරන්නේ 4GB වගේ Pen Drive එකක් අරගෙන  පොඩි පොඩි Program එකතු කරලා 32GB වගේ පෙන්නට සකස්වනවා.

අපි බලමු ඔයාල ලග තියෙන Pen Drive එක Fake එකක්ද එහෙම නැත්තම් Original එකක්ද කියලා.

ඒකට අපිට ඕනේ වෙනවා පොඩි software එකක්.  පහලින් ඒක Download කරගන්නකෝ.

                                                        Download 


හරි ඔයාල දැන් ඔයාලගේ Pen Drive එක Computer එකට Connect කරගන්න.
ඔයාගේ Pen එක format කරලා ගන්නවා නම් මේ වැඩේට ගොඩාක් හොදයි.
දැන් Software එක Open කරලා. English කියන එකට ටික් එක දාන්න.


දැන් ඔයාල පල්ලෙහා රූපයේ තියෙන Select target කියන එක click කරලා Pen Drive එක Select කරලා
ok Press කරන්න.


ඊට  පස්සේ Write+Verify කියන එක click කරන්න එතකොට ඔයාලට Message Box එකක් පෙන්න ලැබේවි.
ඒකේ OK Button එක Press කරාම පල්ලෙහා විදියට දකින්නට ලැබේවි.


 මිනිත්තු කීපයකට පස්සේ  Test Finished without errors කියලා වැටුනොත් ඔයාලගේ Pen එක
Original එකක්, එහෙම වුනේ නැත්තම් Fake එකක්...
මෙන්න මගෙ Pen එකේ Report එක.



හරි එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ. වැදගත් Post එකක් කියලා හිතනවා නම්
 Comment කරලා යන්න  අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------සුභ දවසක් ------------------------------------------------

1 අදහස්:

Anonymous said...

niyamai

Post a Comment