Friday 15 March 2013

Softwares භාවිතා නොකර Partition Hide කරමු....







අද  මම මේ Post එකෙන් කියන්න යන්නේ කොහොමද Partition එකක් නැත්තම් කීපයක් Hide කරන්නේ
කියලයි. මේදේ කරන්නට නම් අපිට නොයෙක් ආකාරයේ Software දකින්න ලැබෙනවා ඒත් softwares
භාවිතා නොකර Partition Hide කරන්න ක්‍රම තුනක් දැනට හොයාගෙන තියේ. මුලින්ම මම කියන්න ඕනේ
ඔයාලට මේ ක්‍රමයෙන් ඔයාලගේ Partition වල තියෙන Data නැතිවෙන්නේ නෑ කියන එක.  ඒ කීවේ
එම Partition වල Data Damage වෙන්නේ නෑ කියන බව.

ඒවා තමයි.

  1. regedit භාවිතයෙන් Partition Hide කිරීම. 
  2. gpedit භාවිතයෙන් Partition Hide කිරීම. 
  3. cmd භාවිතයෙන් Partition Hide කිරීම. 

මම මේ හැම එකකින්ම Hide කරන හැටි නම් කියන්න යන්නේ නෑ. මම cmd එක Use කරලා කොහොමද ලේසියෙන්ම Partition HIde කරන්නේ කොහොමද කියල කියලා දෙන්නම්. 

1. දැන් මුලින්ම ඔයාල Start Menu එකට ගිහින් Run කියන එක Open කරලා එකේ cmd කියලා 
    type කරලා Enter කරන්න. 

2. දැන් cmd එකේ diskpart කියල Type කරලා ආයෙත් Enter Button එක Press කරන්න. 

3.දැන් ඔයාලා list volume කියලා type කරලා Enter කලාම ඔයාලට පහල විදියට ඔයාලගේ Hard Disk 
   එකේ Partition ටික පෙනෙන්නට ලැබේවි. 


4. දැන් ඔයාලට Hide කරන්න ඕනේ partition එකේ  letter එක E නම්  
   select volume E කියලා type කරලා Enter කරන්න. 



5. ඊලගට ඔයාල cmd එකේ remove this letter E කියලා Type කරලා  Enter කරන්න. 

 දැන් Computer එක Restart කරලා බලන්නකෝ Partition එක Hide වෙලා ඇති. 

ආපහු මේ Partition එක පෙනෙන්නට සලස්වන්නේ මෙහෙමයි. 


ඔයාල 1-4 දක්වා ටික ආයෙමත් කරන්න. 

ඊට පස්සේ assign letter E කියල type කරලා Enter කරන්න. 
දැන් Computer එක Restart කරලා බලන්න Hide වුන Partition එක ආයෙමත් දකින්නට ලැබේවි. 


හරි එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ. වැදගත් Post එකක් කියලා හිතනවා නම්
 Comment කරලා යන්න  අමතක කරන්න එපා.

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.



කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


------------------------------------------සුභ දවසක් ------------------------------------------------

2 අදහස්:

Sachin Gimhan said...

ma mata podi poblem akak teyanawa wisadala danne puluwanda makai matath blog akak hadanna hituna airth mata akata HTML file upload karanne tharanne na HTML files teyanne maga PC aka a file kohomada blog akata upload karanne keyaka Software akath akka keyala danne ko Plezzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.

supun said...

http://www.blogger.com/blogger.g?blogID=8317496088662621443#template

me link 1ta gihin Backup/Restore kiyana Buttoun eka click karanna. ethakota eke tiye upload karana krame

Post a Comment