Saturday 30 March 2013

Windows 7 වල logon Screen එකේ Background එක වෙනස් කරමුද?




                                                   
                                                                           ඔයාල කැමති නේද Windows 7 වලට සම්මත
 Logon Background එක අයින් කරලා මේ වගේ ලස්සන photo එකක් Background එකට දාගන්න.
මේකට ඉතින් ක්‍රම දෙකක් තියේ. අද මම කියල දෙන්න යන්නේ ඔය cmd එකේ code කොට කොට
වෙලාව නාස්ති කරගන්න ක්‍රමයක් නම් නෙවෙයි. කිසිම අපහසුවක් නැතිව Logon Background එක
 වෙනස් කරන ක්‍රමයක්.

    මේකට ඉතින් බොහොම පොඩි software එකක් ඕන වෙනවා. පහලින් ඒක Download
කරගන්නකෝ.

                                                       Download

හරි Download කරලා install කරලා open කලාම ඉතින් පල්ලෙහා විදියට තමයි පේන්න
 ගන්නේ.


                 

ඉතින් හරිම ලේසි ,කැමති Picture එක Select කලා Apply කියන Button එක Press කලා.

දැන් ඔයාලගේ Logon screen එකේ Back Ground එක ඒ select කරපු Picture එක වෙලා ඇති.



හරි එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ. වැදගත් Post එකක් කියලා හිතනවා නම්
 Comment කරලා යන්න  අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------සුභ දවසක් -----------------------------------------------



0 අදහස්:

Post a Comment