Saturday 23 March 2013

Trial Version Softwares හැමදාම තියා ගමුද?



                               හොදයි අද මම කියන්න යන්නේ ඔයාලට මේ post එකෙන් කොහොමද
Trail Version softwares Expire වෙන්නේ නැතිව  හැමදාම තියාගෙන පාවිච්චි කරන්නේ කොහොමද
කියලයි. ඔයාල අපිට අපිට ලැබෙන ගොඩාක් හොද softwares  සේරම පාහේ අපි සල්ලි දීලා ගන්න
ඕනේ ඉතින් මේ සල්ලි දීල ගන්න softwares ගොඩාක් ඒවා අපිට නියමිත කාලසීමාවක් අපිට අත්හදා
බලන්න දෙනවා.
එහෙම දෙන කාල සීමාව ඉවර වුන ගමන් අපි ඒවා සල්ලි දීල ගන්න ඕනේ. ඒ කාල සීමාවන්
දවස් 10ක්,15ක්, 30ක් එහෙම නැත්තම් මාස 3ක් වෙන්න පුලුවන්. හරි එහෙනම් මම කියල දෙන්නම් 
කොහොමද මේ Trial softwares කිසිම කරදරයක් නැතිව ජීවිත කාලෙම පාවිච්චි කරන්නේ කියලා. 

ඒකට තියෙනවා බොහොම පොඩි software එකක් ඔයාල පහලින් ඒක Download කරගන්නකෝ. 

                                                      Download Time Stopper 

හරි දැන් ඒ Time Stopper එක install කරලා ඉවර වෙලා  open කරන්න. 
මුලින්ම ඔයාල එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාල මේ වැඩේට භාවිතා කරන software එක 
මුලින්ම install කරපු දිනය සටහන් කරගන්න ඕනේ. ඔන්න අද install කරා නම් Trial කාලය 
අවසාන වෙන දිනය හොයා ගන්න පුලුවන්නේ. 



හරි දැන් ඔයාල මුලින්ම මේ Time Stopper  එකේ Browse කියන එක Click කරලා අපිට Time Stop කරන්න 
ඕනේ software එකේ .exe file එක හොයා ගන්න පල්ලෙහා විදියට. මෙතනදි අපි software එක Open 
කරන .exe file එක පමණක් Select කරන්න ඕනේ.  


දැන් පල්ලෙහා විදියට කරන්න. 
  1.  Choose the new date කියන තැන software  එක Trail විදියට තියෙන දිනයක් දමන්න.  ඒත් ඔයාල Trial කාලය අවසන් වෙන දවසට කලින් දවස එකතු කරනවා නම් ගොඩක් හොදයි . ඒ කීවේ software එක 2013/3/29 Expire වෙනවා නම් ඔයාල 2013/3/28 Date එක Select කරන්න. 
  2. Enter a name for create desktop icon කියන software එකේ නම දෙන්න. මෙතනදි ඔයාලට ඕන නමක් දෙන්න පුලුවන්. 





හරි ඊට පස්සේ ඔයාල Create desktop short-cut කියන තැන click කරන්න. දැන් ඔයාලගේ Desktop 
එකට මේ software එකේ icon එක සහිත short-cut එකක් ඇවිල්ලා ඇති. 

ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාල මේ software එක open කරනවා නම් ඉතින් මේ 
short-cut එකෙන් විතරක් open කරන්න. මේ short-cut  එකෙන් open කරනතාක් කල් ඔයාලට 
මේ software එක භාවිතා කරන්න පුලුවන් Expire නොවී භාවිතා කරන්න පුලුවන්. 

මමත් මේක පොඩි පොඩි software කෑලි වලට use කරල බැලුවා ඒත් complex software  ඒවාට නම්
 Try  කලේ නෑ. 
සැ.යු. 

කිසිම වෙලාවක වෙන short-cut එකකින් open නොකරන්න. එහෙම වුවහොත් මේ ක්‍රියාවලිය අසාර්ථක 
වෙනු ඇත.  

එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ.
ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


-------------------------------------------සුභ දවසක් -----------------------------------------------



2 අදහස්:

Post a Comment