Monday 25 March 2013

ඔබගේ පරිගණකයේ Data නොමිලේම හා ආරක්ෂාකාරිව Back Up කරමුද?




                                                                     
                                                              හොදයි අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ
කොහොමද අපේ වටිනා කියන දත්ත ලේසියෙන් , පහසුවෙන්,ආරක්ෂාකාරිය  අඩුම කාලයකදි
Backup කරගන්නේ කියලයි. ඒකට මට පොඩි software එකක් හම්බුනා. මේ software එක
සම්පුර්ණයෙන්ම Free දෙන එකක් කියලා ඔයාලට කියන්න ඕනේ මම එකටම. හොදයි අපි එකටම
බලමූ ඇයි අපි අපේ පරිගණකයේ දත්ත Back up කරගන්න ඕනේ කියලා.

                                                     අපගේ නොයෙකුත් ක්‍රියාකාරම් නිසා අපේ පරිගණකයේ තියෙන
දත්ත අපිට නැති වෙන්නට පුලුවන්. එය සිද්ධ වෙන්නේ ගොඩාක් දුරට අපේ නොදැනුවත්කම හින්දයි.
ඒවා සිදුවන්නේ,

  • Virus හා ඒවාගේ ක්‍රියාකාරිත්වය මගින් 
  • දෘඩාංක වල දෝෂ ( Motherboard එක හරියට ක්‍රියා නොකිරීම බොහෝදුරට )     
  • බලාපොරොත්තු නොවූ විදියට හෝ දැනුවත්ව සිදුවන Data Delete වීම් හෝ කිරීම් මගින් 
  • සොරකම් කීරීම් හෝ දත්ත සිතාමතාම විනාශ කිරීමෙන් (Vandalism) 
  • ස්භාවික ආපදා මගින් 
                                             හරි මේවගේ කරුණු සලකා බලනකොට අපිට අපේ පරිගණකයේ
 තියෙන දත්ත  Back up කරගැනීම නුවණට හුරුයි කියල තේරෙනවා.

ඉතින් කලින් කීවා වගේ පහසුවෙන්ම අපේ Data  Back up කිරීමට AOMEI Backupper කියන software
භාවිතා කරන්නට පුලුවන්.

                                                     Download AOMEI Backupper

මේ software එක නිපදවා තියෙන්නේ ගොඩාක් අපිට Friendly විදියට. ඒ කියන්නේ අපිට මේ software
එක භාවිතා කිරීම ඉතා පහසුයි. මෙමගින් අපිට system backup, disk backup, partition backup, system restore, disk, partition restore හා  disk partition clone වගේ ගොඩා දෙවල් කරන්නට පුලුවන්.






මෙමගින් Back Up කරගන්න Image file එක Create වෙන්නේ adi file එකක් විදියටයි. 

එහෙනම් ඔයාලත් Try කරලා බලන්න. 
ඊට කලින් මේ පොස්ට්  එක වැදගත් වුනා කියල හිතනවා නම් comment එකක් දාල යන්න 
අමතක කරන්න එපා. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.



0 අදහස්:

Post a Comment