Monday 27 August 2012

Avast Internet Security v7

                     
                        නොමිලේ Virus Guard තියේ කියලා ඔයාලා ඔක්කොටම මතක්
වෙන්නේ ඉතින් Avast Virus Guard එකනේ. මොකද දැනට ඒ Virus Guard නොමිලේ
දෙන Virus Guard අතර අංක එකේ තියෙන්නේ නොමිලේම සුපිරි ආරක්ෂාවක්
 ලැබෙන්නේ ඉතින් Avast වලින් විතරයි.  ඒ වුනාට ඔයාලා ගොඩක් අය නොදන්න
කාරණයක් තමයි Avast වල හැම Virus Guard එකක්ම නොමිලේ දෙන්නේ නෑ කියන
එක  හරි මේක ඇහුවම ඔයාලා ගොඩක් අය දැන් බලනවා ඇති එහෙනම් මොනවද
Avast වල free දෙන්නේ කියලා ඔන්න එහෙනම් මම පැහැදිලිව කියන්නම්.
ඊට කලින් කියන්න ඕනා Avast Internet Security v8 ගැන අලුත්ම පොස්ට් එකක් දැන්මා
ඒක බලලා ඉන්න.
Avast සමාගම විසින් දැනට Virus Guard 3ක් නිකුත් කරලා තියෙනවා.

  ඒවා තමයි

  1. Avast Free
  2. Avast antivirus Pro
  3. Avast Internet Security 
මේවා වලින් Avast Free කියන Virus Guard එක විතරයි අපිට නොමිලේ පාවිච්චී කරන්නට
පුලුවන් වෙන විදියට සකසා දී තිබෙන්නේ.  අනිත් Virus Guard දෙක අපිට සල්ලි දීලා
ගන්න වෙනවා.  Avast සමාගමේ නවතම සංස්කරන  Avast Free v7,
Avast antivirus Pro v7Avast Internet Security v7 දැන් වෙලෙද පොලට නිකුත් වී
තියෙනවා. මේ Virus Guard 3 සලකන විට ඒවා වල ඒ ඒ ඒවා මගින් පරිගණකයට
ලැබෙන ආරක්ෂාව වැඩි වෙන විදියට තමයි තියෙන්නේ.
පල්ලෙහා දාල තියෙන රූපේ බැලුවාම ඔයාලට තේරුම් ගන්න ලැබෙයි
මේ පිලිබදව




දැන් ඔයාලට තේරෙනවා ඇති Avast වල මොන Virus Guard එකද සුපිරි  ආරක්ෂාවක්
ලබා දෙන්නේ කියලා. මම දෙන්න යන්නෙත් ඒ සුපිරි ආරක්ෂාව ලබාදෙන Virus Guard
එක තමයි. ඒක තමයි Avast Internet Security v7 කියන එක මේ Virus Guard
එක trail විදියට දවස් 30ක කාලයක් විතරයි දෙන්නේ හැබැයි මම දෙන key එකෙන්
අවුරුද්දක  කාලයක් පාවිච්චි  කිරිමට පුලුවන්

Download Avast Internet Security v7 

Download Keys 

Password : supunmg

මේ Virus Guard එක භාවිතා කිරිමේදි යම් ගැටලුවක් සිදු වුනහොත් ඒ බව
comment වලින් පහලින් දාන්න හොදේ.
නැතත් මට සහයොගයක් විදියට Comment එකක් දාලම යන්න.

-----------------------------------සුභ දවසක්-------------------------------------------- 

5 අදහස්:

Anonymous said...

machan activation key 1 mokakda?

supun said...

Download key kiyana 1e thiyena avast_license_file.avastlic kiyana eka thamakey eka

Unknown said...

licen key 1 download una ...eth install ekedi ganne nane....

supun said...

http://www.youtube.com/watch?v=KgVUYAVzYHo

me u tube eka balanna

PDK said...

ela mcn.... eka hodata wada. thanks............

Post a Comment