Friday 3 August 2012

කිසිම දැනුමක් නැතිව රිසිසේ photo edit කරමූ

   
 ඔන්න යාලුවනේ අද නම් මම ආවේ දෙයක් .  හරි වැඩේට බහිමුකෝ ඔයාගේ
 හරි යාලුවෙක්ගේ හරි  photo එකක් සුපිරි විදියට edit කරලා යාලුවන් අතරේ
වැඩකාරයෙක් වෙන්න තියේනවා නම් කොහොමද දැනෙන්නේ නියමයි නේද?
 ඒත් ඉතින් අපි එහෙම හිතුවට කොහෙද අප්පේ අපිට එහෙම දැනුමක්. 
ඒත් ඉතින් බයවෙන්න එපා මොකද මම අද ඔයාලට දෙන්න ආවේ නියමෙට
photo එඩිට්  කරන්න පුලුවන් website ටිකක්.මම google වල හොයලා
බලනකොට මට හම්බුනා නියම website ටිකක් මම මේවාගෙන් photo
 එඩිට් කරන්න try කරලා බැලුවා.
මගේ නම් හිතටඇල්ලුවා මේ website ටික මොකද කිසිම අමාරුවක් නැතිව
තමා මම මේවගෙන් photo එඩිට් කරේ

හා හා ඊට කලින් මගේ facebook page එකට like එකක් කලින් දාල නැති නම්  
දාන්නකෝ දකුනු පැත්තේ ඇති facebook කියලා 

හරි  ඔයාලත් එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ වැඩේ ලේසිද කියලා


මෙන්න,මේවා click කරලා බලන්නකෝ එහෙනම්
මේ තියෙන්නේ photo template ටිකක්


මේ හැම දේකම කරන්න තියෙන්නේ එකම දෙයයි
  1. ඔයාලා කැමති photo template එක මත click කරන්න 
  2. ඔයාලගේ photo computer එකේ  එක තියෙන පෙන්වලා upload කරන්න
  3. ඔයාලට පේන්න ඕනේ area එක පෙන්වන්න 
  4. ඊට පස්සේ go click කරන්න 
                                                      එච්චරයි
පල්ලෙහා බලන්නකෝ


                                                                    
හරි එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ
එහෙනම් මම ගියා බායි ටටා

0 අදහස්:

Post a Comment