Thursday 16 August 2012

ඔබගේ පරිගණකය time තබා ක්‍රියා විරහිත කරමු


මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද time තියලා  computer එකක්
off, Reboot, Shout Down , Standby ,Hibernate වගේ කරන්නේ කොහොමද
කියලයි.ඒක ඕනේ පොඩි software එකක් එච්චර නෑ 280kB විතර තම වෙන්නේ. :D

එහෙනම් මෙන්න මෙතන click කරලා Download කරගන්නකෝ.
හරි ඔයාලා download කරගත්තට Extract කරගන්න යද්දි password එකක් ඉල්ලයි.
pasword එකට supunmg කියලා දෙන්න.
දැන් Extract කරලා open කලාම පල්ලෙහා විදියට පේන්න ගනියි

මෙන්න මෙහෙමයි කරන්නේ කියල දෙන්න දෙයක් නැති තරම්
මේකේ Action යටතේ අපි poweroff යන්න තොරලා කොහොමද time තියලා
poweroff කරන්නේ කියලා අපි බලමු  ඉහත රූපේ විදියටම poweroff යන්නට ටික්
එක දාලා When කියන කොටසේ Sheduled යන්නට ටික් එක දාලා schedule
යන්න click කරන්න ඊට පස්සේ මේ විදියට පෙනේවී

 මෙන්න මෙහෙම ආවම අපිට පුලුවන් අදාල දවස, දිනය, කාලය දීලා පරිගනකය
ක්‍රියා විරහිත කරන්න.
-------------------------------සුභ දවසක්--------------------- 

0 අදහස්:

Post a Comment