Friday 10 August 2012

ඕනෑම ෆයිල් එකක් Convert කරගන්න Format factory 3.00


 
 ඔන්න යාලුවනේ මම අද ගෙනවා සුපිරි software එකක්.  මේක ගැන ඔයාල
 ගොඩාක් අය දන්නවා. ඒ වගේම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඒ වගේම
 මේ අතරේ මේ ගැන නොදන්න අයත් ඉන්නවානේ.ඔය හැමෝම  ඉන්න
හින්දා මම  මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්.
අපි  යම් යම් වැඩ හින්දා ෆයිල් convert කරනවානේ.  සමහර වෙලාවට අපිට
 ඕනේ අපි කැමතිම video එකක් අපිට නිතර බල බලා ඉන්න ඕනේ නම් අපි
 කරන්නේ ඒක අපි නිතර භාවිතා කරනඅපේ mobile එකටත්  ඒක දාගන්න
 එකනේ, එහෙම නැති නම් අපගේ නොයෙකුත්කාර්‍යයන්සදහා අපිට අපේ
Pictures  JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA

වගේ ෆෝමැට් වලින් අවශ්‍ය වූ විට, එහෙමත් නැත්තම් අපිට එකම  song එක
විවිධ format වලින් ලබා ගන්න ඕනේඋනා කියමුකෝ මේ හැම අවස්ථාවලදීම
අපිට ඕනේ වෙනවා අදාල ෆයිල් එක  convert කරන්න
 මේ සදහා අපිට ඕනේ වෙනවා මේ එක එක ක්‍රමේට ගැලපෙන   tools තියෙන
එක එක softwares. සමහර ඒවා  නොමිලේ දෙන්නෙත්  නෑ  සමහර එවා  වලින්
අපි අපේක්ෂා කරන වැඩේ නියමාකාරයෙන් වෙන්නෙත් නෑ  ඒත් දැන් ඉතින්
ඔයාල බය වෙන්න ඕනේ නෑ ඉහත මම කීව නොකීව හැම වැඩක්ම ඉතාම
පහසුවෙන් කරගන්න පුලුවන් මෙන්න මේ software එක මගින්

බලන්නකෝ මේකේ ගුනාංග ටිකක්

  • ඕනේම video, audio , picture අනෙකුත් format වලට convert කර ගැනිමේ හැකියාව 
  • Audio, video files අලුත් වැඩියා කිරීමේ හැකියාව 
  • iphone,ipod වැනි Multimedia file වලට සහය දැක්වීම 
  • Zoom,Rotate/Flip,tags වන විදියට Pictures Convert කිරීමට ඇති හැකීයාව 
  • DVD Rip කිරිමට ඇති හැකියාව 
  • මෙය English ඇතුලුව භාෂා 60කින් සමන්විත වීම 
හරි මේ ගැන දැන් ඔයාලා හොදට දැන ගත්තානේ එහෙනම් මෙන්න මෙතන
click කරලාDowload කරගන්නකෝ.


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


අවුලක් එහෙම  ආවොත් comment එකක් දාන්නකෝ අවුලක් ආවේ නැතත්
මට සහය දැක්වීමක් විදියට comment එකක් දාල යන්න හොදේ
එහෙනම් මම ගියා බායි චෙරියෝ





0 අදහස්:

Post a Comment