Wednesday 29 August 2012

වැරදීමකින් ඔබේ file shift+Delete උනාද ? එහෙනම් recovery කරගමු recuva වලින්

      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
 අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.

මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලට
වඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනා
කියමුකෝ. ඉතින් එවෙලෙම මේ software එක open කරලා delete වුන
file එක recovery කරන්න පුලුවන්. ඔයාලට කියන්න ඕනේ delete වුන ඒවා විතරක්
 නෙවෙයි. format වුන file හිටන් recovary කරන්න පුලුවන් Recuva වලින්
මේ software එක open කරලා පොඩි scan පාරක් විතරයි දෙන්න ඕනේ.
ඒ scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් තියේ ඒකට ටිකක්
 වෙලා ගන්න scan එකක් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේ
software එක දෙන්නේ අපිට සම්පුර්ණයෙන් Free කියන එක


පල්ලෙහා රූප ටික බැලුවම  ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි
recovery කරන හැටි recuva වලින්















ඊට පස්සේ file එක select කරලා Recovery ඔබලා file එක create වෙන 
place එක පෙන්වන්නයි තියෙන්නේ 


එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ 



-----------------------------------සුභ දවසක්-------------------------------------------- 

0 අදහස්:

Post a Comment