Thursday 16 August 2012

Kaspersky Internet Security 2012 මාස 3ක් පුරාවට

            ඔයාලා දන්නවානේ Kaspersky Internet Security 2012 Virus Guard එක
ගැන.ආයේ මොනවා කියන්නද virus guard කීවොත් ඔයාලා හැමොටම මතක් වෙන්නේ
මේ virus guard එක තමයි. මොකද ඒ තරම් ඔයාලගේ හිතට සමීප වුන virus guard
එකක් තමයි මේක. කොච්චර සමීප වුනත් මේක සල්ලි දීල අරගෙන පාවිච්චි කරන
අය නම්  බොහොම අඩුයි.
ලකාවේ මුදලින් රු 1890/=ක් විතර වෙනවා. ඉතින් හැමදෙනාටම
මේක සල්ලි දීල ගන්න වත්කම අඩුයි . ගොඩාක් අය කරන්නේ මේක crack කරගෙන
පාවිච්චී  කරන්න ගන්නවා ඒ උනාට update කරද්දි හොර එකක් කියලා අහුවෙනවා
මෙහෙම හොර key එකක් use කරලා මාසයක්වත් බෑ  පාවිච්චී  කරන්න ඒක blacklist
වෙනවා
ඒ වුනාට මම ඔයාලට දෙන්නේ කිසිම කරදරයකින් තොරව දවස් 91ක් ඒ කියන්නේ
මාස 3ක් පාවිච්චි කරන්න පුලුවන් key එකත් එක්ක
එහෙනම් ඔයාලා ලග
 kaespersky Internert Security 2012 නැත්තම් Download කරගන්න 
මෙතන click කරගන්නකෝ


මාස 3නක key එක පහතින් Dowload කරගන්න මෙතන click කරන්න 

Password : supunmg

එහෙනම් ඔයාලගේ වැඩේ හරි comment එකක් දාලම යන්නකෝ 

---------------------------------සුභ දවසක් --------------------------------



0 අදහස්:

Post a Comment