Thursday 23 August 2012

ESET Smart Security 5 ජීවිත කාලයටම



අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩාක් දන්න Virus Guard එකක්. රූපය
දැක්කාම පේනවා  ඇතිනේ මොකද්ද කියලා. ඒක තමයි ESET Smart Security 5.
මම පාවිච්චී කරන්නෙත් මේ Virus Guard එක තමයි.
Virus Guard අතර ගොඩක් ක්‍රියාශීලි Virus Guard  එකක් මේක. ඒ කියන්නේ
සුපිරි ආරක්ෂාවක් ඔයාලගේ පරිගණකටය ගන්න පුලුවන්
මම කියනවට පහලින් Download කරලා install කරලා බලන්නකෝ.


32 bit Installer

64 bit Installer


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


හරි ඔයාලා දැන් Virus Guard එක Dowload කරගෙන install කරගත්තනේ .
දැන් මේ Virus Guard එක ජීවිත කාලය සදහා පාවිච්චී කරන්න ඕනනේ. ඒකට
 මම නියම Patcher එකක් දෙන්නම්.( සමහර අය මේ සදහා keys use කරනවා 
ඒ වුනාට බොහොම පොඩි කාලයකින් license එක වැරදි කියලා වැටෙනවා) 
එහෙනම් ඉතින් පහතින් ඒකත් Download කරගන්නකෝ. 


Password : supunmg

හරි ඔයාලා Patch එක Download කරගත්තට කමක් නෑ.  ඒක Extract 
කරගන්න නම් එපා හොදේ මොකද මේ patcher එක Virus Guard එකෙන් 
Delete කරන්න පුලුවන්. ඒ Virus Guard එකට ඒක Detect වෙන්නේ ඒක 
virus එකක් කියලා. හැබැයි ඒක virus එකක් නම් නෙවේ.

හරි දැන් අපි මේ Virus Guard එක patch කරන්නයි යන්නේ. ඒක කරන්න නම් 
ඔයාලගේ Computer එක safe mode එකෙන් on කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ 
බලයි ඒක කොහොමද කරන්නේ කියලා. හරිම ලේසී 
දැන් එකටම ඔයාලා Computer එක Restart කරන්න ඊට පස්සේ Windows Load 
වෙන්න කලින් F8 ඔබන්න එතකොට එන List එකෙන් safe mode කියන එක 
තේරුවාම හරි .
දැන් safe mode යටතේ Windows load වුනාම අර patcher එක password දීලා 
Extract කරගන්න.  ඊට පස්සේ patch එක open කරන්න ඒකේ ඇති Enable 
කියලා Button එකක් ඒක click කරන්න ඊට පස්සේ "Done-Restart your Computer"
කියලා වැටෙයි. ඊට පස්සේ Computer එක Restart කරලා ඉවර වෙලා 
Virus Guard එකේ Update කියන එකේ Product Activaton  බලන්නකෝ. 


License valid until:
License type                     No lisence 
                                                       කියලා ඇති. 

ඒ කියන්නේ ඕනේ කාලයක් මේ virus Guard එක පාවිච්චි කරන්න පුලුවන් කියන 
එකයි. update කරද්දි කලින් වගේ licence එක වැරදි කියලා වැටෙන්නේ නෑ. 
මොකද license එකක් තියෙන්න එපායේ වැරදී කියලා වැටෙන්න. හික්
දැන් ඉතින් ජීවිත කාලෙම බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. 

එහෙනම් ඉතින් වැඩේ ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාල
 යන්නකෝ 


---------------------------------සුභ දවසක්----------------------------------- 

14 අදහස්:

Unknown said...

up date karanna ba ne... no lichen kiyala watila thibunata,up date karaddi user name pasword illanawa...

supun said...

patch eka daala try karala beluwe nedda?

Unknown said...

අඩේ patch එක open වෙන්නේ නෑ නේ බන්..මක්කැයි කරන්නේ???????

supun said...

patch eka machn computer eke safemode walata log wela thamai open karanna one.. nattham virus guard eken block karana hinda patch kirima karanna be

Anonymous said...

Patch link eka wadakaranne nane bn

supun said...

aluthin link 1k denma :)

shan said...

safemode eken winodws lod wela pach karanna haduwa..ethakota mehema watenawa aiye..(the application filed to initialize properly(oxc0000135).cilck on ok to termininate the application.) kiya la emoko aiye

supun said...

hariyatama kiyanna amarui aayet try karala balanna

Anonymous said...

koi ban patch eka. hariyata link eka dendako.

supun said...

http://www.4shared.com/get/dyuSXMid/eset_purefix_v2b-supunmgblogsp.html;jsessionid=6B7FD4BEE5C432EC8C2219C09BFD618E.dc332

Unknown said...

wade hari yalu. update wenne na

supun said...

update wenawa machn.. mamat use karanne meka thamai

Unknown said...

eset 6 ekata hari yanawada patch eka?

supun said...

ne ekata wenama patch ekak tiye..

Post a Comment