Thursday 4 October 2012

Windows 7 Genuine කරමු. (100%ක් වැඩ)

                   
                         ඔන්න යාලුවනේ අද මම කාලෙකින් ආවා ඔයාල හැමොටම
ගොඩාක් වැදගත් වෙන post එකක් අරගෙන. මම අද මේ post එකෙන් කියන්න
යන්නේ කොහොමද හරියට අපේ installed කරලා තියෙන Windows 7 OS එක
Genuine OS එකක් කරන්නේ කොහොමද කියලා.

ඇත්තම කියනවා නම් අපේ යාලුවෝ ගොඩක් අය පාවිච්චි කරන්නේ Windows 7
Genuine OS එක නෙවෙනේ. මොකද අපිට Windows 7 Genuine OS එක දෙන්නේ
නොමිලේ නෙවේ. අපි සල්ලි දීල තමයි ගන්න ඕනේ. ඉතින් ඒකට ලොකු ගානක්
යනවා. Windows 7 Ultimate OS එක අපි සල්ලි දීලා ගන්න ගියොත් රුපියල්
20000කට වඩා යනවා. ඉතින් කොහෙද අපි හැමෝටම එහෙම දීලා ගන්න සල්ලී.
අපි ඉතින් කරන්නේ රුපියල් 150ට Write කරගත්ත DVD එකකින් මේ OS එක
කිසිම කරදරයක් නැතිව install කරලා පාවිච්චි කරන එක.
මෙහෙම දාගෙන Internet එකට Connect කරලා Update කරන්න ගියොත් ඉතින්
Microsoft එකේ ඉන්න අයට මාට්ටු වෙනවා අපි පාවිච්චි කරන OS එක
Genuine නෙවේ කියලා. ඊට පස්සේ ඉතින් වෙන්නේ අපේ Desktop එකේ
Screen එක කලුකරලා ආපහු තිබ්බ විදිහ ගන්න ඕනේ නම් සල්ලි දීල ගන්න
ගන්න කියල.



මේ ප්‍රශ්න මොකවත් එන්නේ නැතිව අපේ OS එක Genuine OS එකක්
කරන්න තමා අද මම කියල දෙන්නේ ඊට පස්සේ update උනත් කිසිම
අවුලක් නැතිව කරන්න පුලුවන්.

හරි කරන්නේ මෙහෙමයි

මුලින්ම ඔයාල Windows 7 loader එකක් පාවිච්චි කරන්න ඕනේ .
පල්ලෙහා Click කරලා Download කරගන්නකෝ.

Download Windows 7 Loader

හරි ඒක download කරගත්තට පස්සේ ඒක open කරලා install කරගන්න
ඕනේ.

එහෙම කලාට පස්සේ ඔයාල පොඩි Restart පාරක් දෙන්න ඕනේ.

හරි Restart කලාට පස්සේ ඔයාල මෙන්න මෙතන click කරල webpage එකට
යන්න.

එහෙම ගිහිල්ලා ඔයාල කරන්න ඕනේ පොඩි update එකක් Download
කරගන්න ඕනේ. පින්තූරේ තියෙන Download කියන එක click කරලා
ඒ update එක download කරගන්න.
ඒක download කරගෙන ඉවර වෙලා install කරගෙන
ආයෙත් ඔයාල කලින් webpage එකටම මෙන්න මෙතන click කරලා
යන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පල්ලෙහා විදියට පෙන්න ගනිවි ටික වෙලාවක්.


ටික වෙලාවකට පස්සේ ඒ කියන්නේ විනාඩි 2/3කට අඩු කාලයකදි විතර මෙන්න
 මේ විදියට ලැබෙන්න ඕනේ. එහෙම ලැබුනොත් වැඩේ සාර්ථකයි.
ඒ කියන්නේ අපේ OS එක දැන් Genuine OS එකක් වෙලා.



බැරි වෙලා හරි එහෙම ඇවිල්ලා නැතිව වෙන විදියකට ආවොත් මෙන්න මේ 
පල්ලෙහා තියෙන software එක install කරගන්න. 

                                  Download Chew WGA 

Unlock file Password: supunmg

මේ software එක install කරගෙන ඉවර වෙලා පොඩි Restart පාරක් දෙන්න. 
ඊට පස්සේ ආයෙත් අර website එකට මෙන්න මෙතන click කරලා යන්න.

දැන් වැඩේ හරිනේ. දැන් ඔයාලගේ Windows 7 OS එක Genuine OS එකක්
බවට පත් වෙලා ඇති.
පොඩි දෙයක් කියන්න ඕනේ Chew WGA කියන Software එක ඔයලගේ 
Virus Guard එකෙන් Block කරන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලගේ 
Virus Guard එක Disable කරලා තියාගන්න  ඒ software එක install 
කරන්නට උනොත්. 


එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ 
ප්‍රයොජනවත් දෙයක් නම් comment එකක් දාලම යන්න. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


------------------------------------------සුභ දවසක්---------------------------------------

14 අදහස්:

shan said...

kiyala wadak na macho thank apita mewa kiyala denawa.......bs

supun said...

thnx machooo !!!

AHScope said...

meka mulinma wada kale na.mokada mama meeta kalin " Remove WAT " walin windows activate kala nisa.eth WAT Fix kiyana software eken eka remove karala meke tyena widiyata kalama harigiya.Thanx alot :)

supun said...

elazz

Unknown said...

wade hari giya bra...tnx alot..:D

Anonymous said...

mage win 7 activate karanne oya chew 1n thamy bn.bt, 1 dawasak mage atin win updt wela podi case 1k awa.

Anonymous said...

Windows genuine kiyala pennanawa bt Update wennane macho help me.....

Anonymous said...

ela wede goda

Anonymous said...

හරියන්නෑනෙ install button hide වෙලානෙ එන්නෙ ඒකට මොකද කරන්නෙ

supun said...

ehenam machn chew wga daala try karala balanna

Anonymous said...

machan ubee wadee godak hodai,,godak ayata watina dewal thiyenawa,,mee crack eka wageema leesiyennma remoneWAt ekeneth me wadee leesi needa machan,,

supun said...

ow machn puluwan

Unknown said...

හරි ගියේ නෑ බන්.ක්‍රම 2න්ම කලා.ඉස්සෙල්ල ක්‍රමෙන් වි30ක් විතර තිබ්බ.ඒක close වෙන් නෑ.chew wga දාද්දි failure වෙනවා.මම කලින් windows loader v 1.8.4 න් active කරලා තිබුන.

supun said...

ow machn samahara welawata ehema wenawa, ayet a validate eka check karana site ekata gihin balanna :)

Post a Comment