Thursday 4 October 2012

කිසිම කරදරයක් නැතීව Internet එකෙන් TV බලමු.

   ඔයගොල්ලො කැමතිනේ එක එක රටවල තියෙන TV Channels එහෙම බලන්න.
ඉතින් මම හිතුවා මේ post එකෙන් ඔයාලට ඒ වගෙ දෙයක් ගැන කියන්න.
මේකෙන් කියන්න යන්නේ කිසිම කරදරයක් නැතිව ඔයාලට Desktop එකේ
 ඉදන්ම ලෝකේ හැම රටකම වාගේ Channels බලන්න පුලුවන් විදියට සැකසු
software  එකක් ගැන.
මේ software එකේ නම තමයි Readon TV Movie Radio Player. මේ player
එකෙන් ඔයාලට TV බලන්න වගේම Radio  එකක් විදියට පාවිච්චි කරලා 
සින්දු, News වගේ ඒවා අහන්නත් පුලුවන් කමක් තියෙනවා. ඒ නිසා මෙමගින් 
ලෝකේ තියෙන දහස්ගනන් Internet TV Channels වගේම Internet Radio channel 
පවා අහන්නට පුලුවන්. 



මේ Player එකේ විශේෂ ගුණාංග 


  •  ලෝකයේ තියෙන දහස් ගනන් TV, Radio Channel නැරබීමට හැකිවීම.
  •  අලුත්ම Film  නැරබීමට හැකිවීම.
  • ලෝකයේ විවිධ වර්ගයේ Films, News,comedy,Music,pop වගේ ඒවා  නැරබීමට හැකිවීම.
  • වැඩිහිටියන්ට පමණක්වන channels  නැරබීමට හැකිවීම හා ඒවා සදහා Password Protection එකක් යෙදිමට හැකිවීම. 
  • Auto Power off වීම. 
  • විශේෂම දේ තමයි මේක නොමිලේ දෙන software එකක් වීම. 
කැඩි කැඩි channels TV බලන්නේ නැතිව හොදට බලන්න නම් අවම වශයෙන් 
400kbpsක Internet Download  Speed එකක් වත් තිබිය යුතුයි. 



එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ 
ප්‍රයොජනවත් දෙයක් නම් comment එකක් දාලම යන්න. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------සුභ දවසක්---------------------------------------

2 අදහස්:

Sandun Sithijaya Fernando (සිතිජය) said...

මචන් rar file එකට password එකක් ඉල්ලනවනේ....!! :(

supun said...

ade sorry machn daanna amathaka wela..

Password : supunmg

Post a Comment