Tuesday 9 October 2012

FACEBOOK එකේ අමුතු අකුරු වලින් ටයිප් කරමු 2


                 ඔයලා දැකලා ඇතිනේ facebook එකේ උඩින් පින්තූරේ තියෙන විදියට
වචන type කරලා තියෙනවා. දැකලා නැති අයත් ඇති. මෙහෙම type කරලා තියෙන
අයත් මේ අතර ඇති. අද මම මේ post එකෙන් කියන්න යන්නේ අන්න ඒ විදියට
කොහොමද facebook එකේ අකුරු type කරන්නේ කියලා.
මම මේ පිලිබදව මීට කලින් post එකක් ගෙනාවා. ඒක දැකපු නැති අය ඉන්නවා නම්
මෙන්න මෙතන click කරලා ඒ post එකට යන්නකෝ.
හරි එහෙනම් වැඩේ පටාන්ගමු.
හරි මේ වැඩේ කරන්න අපිට උදව් වෙන්නේ website එකක්. ඒ website එකට
ගිහිල්ලා තමයි මේ විදියට අකුරු type කරන්නේ.
හරි මේ එක එක විදියට type කරන්න ඕන websites පල්ලෙහා දාල තියෙනවා.
ඔයාලා මේ website වලට ගිහිල්ල ඉවර වෙලා පල්ලේහාම තියෙනව type
කරන්න තැනක් එතනට ගිහිල්ල type කරන්න එතකොට ඔයාලට දකුණු පැත්තෙන්
අදාල අකුරු සහිත වචනය Genarate වේවි.
ඔයාලට තියෙන්නේ ඒ Genarate වෙන එක copy කරලා facebook එකේ
 paste කරන්න විතරයි.
ඔයාල පල්ලෙහා දාල තියෙන පින්තූර වලින් කැමති අකුරු ක්‍රමය හොයා ගෙන පින්තූරේ
උඩ click කරන්න.




(Reverse කියන එකට ටික් එක දාන්න ) 












හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ. 

ප්‍රයොජනවත් උනා නම් comment එකක් දාලම යන්න. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



---------------------------------------සුභ දවසක්------------------------------------------




0 අදහස්:

Post a Comment