Friday 26 October 2012

PowerISO 5.4 කැමති විදියට CD/DVD Image හදන්න

                PowerISO කියලා කියන්නේ හොද Powerful  විදියට CD/DVD Images
හදන්න පුලුවන් ගොඩාක් වටිනා මෘදුකාංගයක්. ඉතින් සමහර අය දන්නේ නැතිව
ඇති මොනවද මේ CD\DVD Images කියලා කියන්නේ මොනවද කියලා.
සරලව කීවොත් ඉතින් CD Image එකක් කියන්නේ අපිට තියෙන files (Audio,Video,text...)
කෙලින්ම CD එකකට දාගන්න පුලුවන් අපි විසින් හදා ගන්න පොඩි file එකක්. ඉතින් මේ
file එක click කරපු ගමන් අපිට කිසිම කරදරයක් නැතිව CD එකකට Burn කරන්න
පුලුවන්.
එහෙම Images හදනවා විතරක් නෙවේ. මේකෙන් අපිට සමහර files open කරන්න,
Extract,Burn,Create,Edit,Compress වගේ ගොඩාක් දේවල් උනත් කරන්න පුලුවන්.



මේ software එක install කරලා restart පාරක් දුන්නම ඔයාලට පෙනෙන්න ලැබේවි.
ඔයාලගේ Computer එකේ DVD/CD ROM වලට අමතරව අලුතින් ROM එකක්
එකතු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපි Images බවට convert කරගත්තු
file Mount කරන්නේ.
ඉතින් මේ මෘදුකාංගයත් නොමිලේ දෙන එකක් නම් නෙවේ . අපිට ඉතින් මේක
සල්ලි දීල තමයි ගන්න වෙන්නේ. ඒ හින්දා මම ඔයාලට මේකේ keygen එකත්
එක්කම දෙනවා ඕනේ කාලයක් පාවිච්චි කරන්න.
හරි එහෙනම් පහලින් Download කරගන්නකෝ.

                                       Download PowerISO 5.4 Version 

                                                  Download Keygen

rar file එකේ Password එකට supunmg කියලා දෙන්න.

හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.
වැදගත් උනා නම් Comment එකක් දාලම යන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


--------------------------------------------සුභ දවසක්-----------------------------------------


2 අදහස්:

Unknown said...

wright protect karapu cd copy karanna puluwanda makan??

supun said...

ehema nam be machn

Post a Comment