Sunday 7 October 2012

මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද?


 
      අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ. මම මේක කියන්න යන්නේ නොදන්න අයටයි.
 මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්. මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
 නැතිව අපේ මූණ පෙන්වලා.
හැබැයි මේ දේ කරන්න නම් අපේ පරිගණකයට Web Camara එකක් තිබීම අනිවාර්‍ය
වෙනවා. ඉතින් දැන් කාලේ ඉන්න අපි හැමෝටම පාහේ Laptop පරිගණක තියෙන එකේ
ඉතින් බය වෙන්න දෙයක් නෑ. Desktop පරිගණක භාවිතා කරන අයට නම් ඉතින්
Web Camara එකක් use කරන්න වෙනවා.
හරි වෙන්නේ මෙච්චරයි. මේ software එක පරිගණකයට install කරද්දිම මේ
software එකෙන් අපේ මූණ Video කරගන්නවා. එමගින් කරන්නේ අපේ මූණේ
ඇස්,නහය වගේ ස්ථිර දේවල් වල පිහිටීම හොදට මතක තියා ගන්න එකයි.
මේකෙදි මුලු මූණම මතක තියා ගන්නේ නෑ, මොකද කියනවා නම් පිරිමි අය
සාමානයෙන් රැවුල වවන හින්දා රැවුල ඇති වෙලාවක මේ software එක install
කරලා බැරිවෙලාවත් රැවුල කැපුවත් එහෙම,පරිගණකයට එයාව  අදුරගන්න බැරි
වෙනවනේ. ඒ බව දැන ගෙන තමයි මෙයාලා මේ software එක හදලා තියෙන්නේ.
ඒ කියන්නේ රැවුල, කොන්ඩේ එහෙම මේකෙන් Video කරගන්නේ නෑ.

පල්ලේහා දාල තියෙන පින්තූරේ දැක්කම ඔයාලට තේරේවි..





හරි මේක install කරගෙන ඉවර වුනාම ඔයාලට තියෙන්නේ Computer
එකේ Password එක ගහන්නේ නැතිව මූණ පෙන්වලා log වෙන්න
විතරයි.
 බැරි වෙලාවත් එහෙම මූන පෙන්වද්දි අදුරගන්න බැරි උනොත් බය වෙන්න දෙයක් 
නෑ වෙනදා විදියටම Password එක ගහලා log වෙන්න පුලුවන්.

ඔයාලගේ පරිගණකයේ User Account ගොඩක් තියේ නම් ඒ ඒ account
වලට අදාලව අයිති කාරයන්ගේ මූණවල් වෙන වෙනම Video කරන්න දෙන එකයි.

එකම Account එකකට ගොඩක්  කට්ටිය යන්න පුලුවන් නම් කරන්න තියෙන්නේ
ඒ කට්ටිය හැමෝම එකට ඉදන් ඉන්න අවස්ථාවක් Video වෙන්නට හරින්නයි..

එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ.


  Keygen

හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

ප්‍රයොජනවත් කියලා හිතනවා නම්  Comment එකක් දාලම යන්න.
                 
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.

මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


කැමති නම් අපේ Group එකේ සාමාජිකයෙක් වෙන්න මෙන්න මෙතන Click කරලා .                                    ----------------------------------------සුභ දවසක් ----------------------------------------------

22 අදහස්:

Madhu said...

Elazzzzzzzzzzzzzz..........!

supun said...

thank u Madhu :)

mohammed fawaz said...

machooo keygan eka download karanda behe ne...

supun said...

puluwan machoo mama try karala beluwa, ai mokadda ena awla?

kanchana said...

thank you

supun said...

ela

sandakelum said...

wireless webcam eken puluvanda? log venna issella cam eka on veida?

pubudu lakshitha said...

ela

supun said...

sandakelum@ puluwan machn

Unknown said...

ela kiri machan ,face eka detect kara ganna tikak wela yanawa

supun said...

ah okay,,
thnx 4 comment

Unknown said...

ela ela thanks lot

supun said...

thnx 4 comment machn

Anonymous said...

pls help me am unable to get the keygan

supun said...

sry dude now it's ok

Unknown said...

new tab ekak open unata mokuth watenne nane. downlod karana thana click kalata open wenne wena pej ekak. karanna hoda widihak kiyahan

supun said...

@Nishan: SKIP AD kiyala button ekak eewi a page eke
dakunu petthe udin eka click karanna

Anonymous said...

machan, keys wada karanne na ne?

supun said...

me key eka use karala balanna
Name:anonymous

key: D8EB-E92A-245D

Anonymous said...

meke key eka wada na macho

Unknown said...

meke wada karanna key ekak danna kenek innwa nam kiyanna tnkzzz

Unknown said...

supiri

Post a Comment