Sunday 7 October 2012

Google Chrome offline විදියට install කරමු.

      ඔයාල වැඩි දෙනෙක් පාවිච්චි කරන Web Browser එක මොකද්ද කියලා
ඇහුවොත් ඔයාලා අතරින් ගොඩක් දෙනා කියන්නේ ඉතින් Google Chrome
කියලා තමයි. ඒත්  Firefox,Opera,Safari එහෙම පාවිච්චි කරන අයත් සැලකිය
යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම කියනවා නම් මමත් ගොඩක් වෙලාවට
පාවිච්චි කරන්නේ ඉතින් Google Chrome තමයි.
මොකද මේ Web Browser එකෙන් වෙබ් බ්‍රොව්සින් කරද්දි අනිත්  Web Browser
වලට සාපේක්ෂව සැලිකිය යුතු වේගයක් මෙහි තියෙනවා. ඉතින් කෙසේ වෙතත්
ඔයාලට මේ Web Browser install කරගද්දි නම් ඉතින් online විදියට තමයි කරන්න
වෙන්නේ මොකද කියනවා නම් මේක Download කරගන්න කියල Google එකේ
search කලොත් එතනදි Download වෙන්නේ kB ප්‍රමාණය (650kB විතර) ඉතා කුඩා
software එකක්. ඉතින් මේක open කරලා Internet එකට PC එක connect කරලා 
Run කලාම තමයි ඔන්න Download වෙලා සම්පුර්ණයෙන් ඊට පස්සේ install වෙන්නේ.
මේ  ක්‍රමේට තමයි අපි කියන්නේ online විදියට install කරනවා කියලා.
මේ ක්‍රමෙන් අපිට අවාසි තියෙනවා. ප්‍රධානම අවාසිය තමයි අපි යම් හේතුවක්
සදහා අපේ PC එක format කලොත් ආයේ මුල ඉදන්ම මෙහෙම Internet එකට connect
 install කරන්න වෙනවා කියන එක
.
එහෙම කරන්නේ නැතිව කෙලින්ම full setup එකම Download කරගන්න විදිහ තමයි
අද මම කියන්නේ.මෙහෙම full setup එක Run කරලා Internet එකට PC එක Connect
කරන්නේ නැතිව install කරන විදියට තමයි අපි කියන්නේ offline install කරනවා කියලා.
 මම Google වල පොඩි Search පාරක් දාද්දි එක web site එකක් හම්බුනා. ඒකේ තියෙනවා
Full setup එක කෙලින්ම Download කරගන්න.

එහෙනම් ඉතින් තව මොකටද කතා කර කර ඉන්නේ පල්ලෙහා click කරලා Download
කරගන්නකෝ Google Chrome අලුත්ම Verion එක.

                                   Download Google Chrome

හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

ප්‍රයොජනවත් කියලා හිතනවා නම්  Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක් ----------------------------------------

3 අදහස්:

අසින්ත said...

ඩව්න්ලෝඩ් කරන්න බෑ‍නේ

supun said...

aluth link ekak denma. try karala balanna

Unknown said...

thanks machooo

Post a Comment