Tuesday 6 May 2014

මෙන්න Video Editing කරන්න Top භාණ්ඩයක්.




                                               ඔයාලට මතකනේ මම ඔයාලට දුන්න Image Editing කරන්න 
Software එකක්. ඉතින් අදත් මම ඒ වගේම software එකක් ගැන කියන්නයි මේ ලිපිය ලියන්න 
හිතුවේ. ඇත්තම කිවොත් මේ software එක ගැන නම් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ 
නැහැ. මොකද ගොඩාක් දෙනා මේ software එක තමයි ගොඩක් Video Editing සදහා යොදා ගන්නේ.
හරි මට තාම කියන්න බැරි උනානේ මේ software එකේ නම.ULEAD VIDEO STUDIO තමයි  
මේ software එකේ නම. මේ software එක ඔයාල ගොඩක් අයට නැතිවම බැරි software එකක් කියලා 
මම අමුතුවෙන් කියන්න් ඕනේ නැහැනේ. 

පල්ලෙහා දාල තියෙනවා screenshots ටිකක්. 








එහෙනම් පහල link එක Click කරලා Download කරගන්නකෝ. 

Download ULEAD VIDEO STUDIO 12


එහෙනම් මෙම ලිපිය වැදගත් වුනා කියලා හිතනවා නම් පහලින් Comment කරලා යන්නකෝ.
අන් අයගේ දැන ගැනීම පිනිස මේ ලිපිය Share කිරීමට කාරුණික වන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------------------සුභ දවසක්---------------------------------------------

0 අදහස්:

Post a Comment