Wednesday 7 May 2014

Apple IOS Application Windows තුල Run කරමුද?




                                           අද මම මේ ලිපියෙන් කියන්න යනදේ ඔයාල ගොඩාක් දෙනාගේ
අවධානය දිනා ගනී කියලා හිතනවා. ඔයාලට මතකද මම Android Application PC එකේ Run
කරමු කියලා ලිපියක් ගෙනාවා. ඉතින් මම හිතුවා Apple phone වල ඇති මෙහෙයුම් පද්ධතිය
වන IOS වල තියෙන Application Windows තුල Run කරන ක්‍රමයක් ගැන ලිපියක් ගෙන එන්නට.
ජීවිතේටවත් Apple IPhone එකක් අල්ලාවත් නැති අයට නම් මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා
මම හිතනවා. හොදයි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
එකට අවශ්‍ය වෙනවා පොඩි software එකක්. පොඩි කීවට 50MB විතර වෙනවා. ඒ වගේම
මේක free දෙන software එකක්.  එහෙනම් පහලින් Download කරගන්නකෝ.

Download


හරි ඔන්න ඔය software එකෙන් තමයි මේ IOS Application Run කරන්නේ.

මේ  software එක ගැන කීවොත් මේ Apple IOS තුල අලුතින්ම නිකුත්වන සෑම Application 
එකක්ම Windows තුල Run කරන්න පුලුවන් මේ software එක මගින්.ඒ විතරක් නෙවේ
 Apple IOS වල ගොඩාක් ජනප්‍රිය application මේ software එක තුල අන්තර්ගත කරලා තියෙනවා.

ඔයාලා කැමති Chat, Whatsapp , Webkit සහා template වගේ ඕනෙම එකක් Run කරන්න
පුලුවන් කිසි ගේමක් නැතිව මේ පොඩි software එකට පිං සිද්ද වෙන්න.








මේ software එක්ක වැඩ කරනකොට හිතේවි හරියට Apple IPhone එකක් භාවිතා කරනවා
වගේ.

මේ software එකේ Features ගැන පහල දාල තියෙනවා.
  • You can enjoy all the custom Apps store with the help of this emulator
  • Full screen preview is also possible, if you make use of this emulator
  • Abode air application that is Standalone type
  • Free videos and music can be enjoyed if you download this emulator
  • Social chat features are also available
  • Enjoy Facebook messages and notification with the help of this emulator
  • It gives you an access to the huge range of games.
හරි මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට වැදගත් දෙයක් ගැන ගන්නට ලැබෙන්නට
 ඇති කියලා. එහෙම වැදගත් වුන නම් පහලින් comment එකක් දාල යන්නකෝ.

අන් අයගේ දැන ගැනීම පිනිස මේ ලිපිය Share කිරීමට කාරුණික වන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------------------සුභ දවසක්---------------------------------------------


2 අදහස්:

Anonymous said...

thanks^-^

-viraj

Sajith Lab said...

Ela Ela...........

Post a Comment