Saturday 3 May 2014

IDM වල Download Speed එක වැඩි කරමුද?



Internet Download Manager ගෙන ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕන නැහනේ. ඉතින් අද මම
මේ ලිපියෙන් කියන්න යන්නේ  IDM වල ඒ කිව්වේ  Internet Download Manager වල ක්‍රියාකාරි
බව වැඩි කරගන්න විදිහක් ගැන.


මෙමගින් IDM වල Download speed එක ස්වල්ප ප්‍රමාණයකින් වැඩි වෙනවා.

ඒ වගේම පහල දාල තියෙන  features තියෙනවා මේ පොඩි software එකේ.


  1. Easy to use
  2. Boosts download speed by 5 times of normal speed.
  3. Consumes Less Space
  4. Very lightweight software.
  5. Elegant Interface.
  6. Enables Proxy Connections.


හොදයි ඒකට ඕන වෙනවා පොඩි software එකක්. පහලින් ඒක Download කරගන්නකෝ.

Download 


ඊට පස්සේ කරන්න ඕන ඒවා ගැන කියන්න යන්නේ නැහෑ. පහල දාලා තියෙන Photo එක
බැලුවම තේරුම් ගන්න පුලුවන් වේවි.



එහෙනම් මෙම ලිපිය වැදගත් වුනා කියලා හිතනවා නම් පහලින් Comment කරලා යන්නකෝ.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


--------------------------------------------------සුභ දවසක්---------------------------------------------

0 අදහස්:

Post a Comment