Monday 2 September 2013

Windows 7/8 සදහා Key Board Shortcuts 150කට අධික ප්‍රමාණයක්.




                                         ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් post එකක Run Command
100කට අධික ප්‍රමාණයක් ගැන පොස්ට් එකක් ගෙනාවා. ඒ පොස්ට් එකට ඔයාලගෙන්
හොද ප්‍රතිචාර ලැබුන හින්දා මම හිතුවා Windows 7/8 සදහා Key Board Shortcuts 150කට
 අධික ප්‍රමාණයක් අඩංගු PDF file එකක් ලබා දෙන්න.

ඔයාලා මම කලින් Run command  ගැන ගෙනාපු ලිපිය දැක්කේ නැත්තම් මෙන්න මෙතන
Click කරලා ඒ ලිපියට යන්න.

අපි ඉතින් Key Board Shortcuts භාවිතා කරන්නේ ඉතින් වෙන මොකටවත් නෙවේනේ.
අපේ පරිගණකයේ අපි කරන වැඩ පහසු කරගැනීම සදහානේ. ඉතින් මම google වල
Search පාරක් දාද්දි මට හම්බුනා නියම pdf file එකක් මේ Key Board Shortcuts තියෙන
පල්ලෙහා දාලා තියේ screenshots ටිකක්.








එහෙනම් ඉතුරු ටික ඔබට භාරයි. ඔයාලා මේක කැමති නම් Download කරලා Key Board
 Shortcuts use කරලා බලන්නකෝ. මම දන්න විදියට නම් මේ සියල්ලම වැඩ කරනවා.

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


        -----------------------------------සුභ දවසක් ----------------------------------

0 අදහස්:

Post a Comment