Tuesday 3 September 2013

390MB වලට Compress කරපු Grand Theft Auto Vice City අලුත්ම Edition එක IDM එකෙන් බා ගමුද?


                                                          GTA Vice City Game එක ගැන මම අමුතුවෙන් කියන්න
ඕනා නැහැනේ. ගොඩාක් අය නිදි මරාගෙන මේ Game Play කරනවා කියල අපි දන්නවා. ඉතින්
අන්න එයාලටත් අලුතින්ම මේ Game එක Play කරන්න ඉන්න අයටත් මම ගෙනාවා අලුතින්ම
නිකුත් වුන Grand Theft Auto Vice City Edition එක 390MB වලට Compress කරලා ඔයාලට
ගෙන එන්න.
මම ඉතින් කලින් ඔයාලට Games Download කරගන්න දීලා තියෙන්නේ IDM එකෙන් හින්දා
මේ Game එකත් IDM එකෙන්ම Download කරගන්න හොද ලින්ක් එකක් හොයාගත්තා.

Screenshots:




මෙන්න පොඩි Video එකකුත් තියෙනවා කැමතිනම්  ඒකත් බලන්නකෝ



එහෙනම් ඉතින් පහල ලින්ක් එකක් දාලා තියේ.එක Click කරලා ඉවර වෙලා මුලින්
ලැබෙන Adfly website එක SKIP AD කරන්න.



දැන් ඔයාලට ලැබෙන Webpage එකේ පල්ලෙහා විදියට Download කරන්න තැනක්
ලැබේවි.

මේකේ මම රතුපාටින් රවුම් කරලා තියෙන තැන තියෙන හරීය උඩ Click කරලා එක
අයින් කරන්න. එතකොට පල්ලෙහා විදියට ලැබේවි.

දැන් ඉතින් බය නැතිව Download AGT.rar කියල Button එක Press කරන්න.

දැන් ඔයාලට පෙනේවි මේ Setup file එක IDM එකෙන් Download වෙනවා කියලා.

ඔන්න ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. Game එක Download කරලා ඉවර වෙලා
Unrar කරලා Install.exe කියන එක Click කරලා Game එක Play කරන්නකෝ.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



---------------------------------------------සුභ දවසක් ------------------------------

2 අදහස්:

Doordarshan said...

meka weda nethoooo

supun said...

weda karanawa machoo, ai mokadda awla? mama check karala beluwa

Post a Comment