Saturday 7 September 2013

පරිගණකය සුද්ද කරගනිමු( TuneUp Utilities 2014)




ඔන්න මම අදත් ආවා හුගක් වටිනා කියන software එකක් අරගෙන.පේනවානෙ
 මොකද්ද කියලා TuneUp Utilities 2014 .කලින් ඔයාලට මතක ඇති මම
TuneUp Utilities 2012/2013 සදහා posts  ගෙනාවා. ඒ post වලටත් ඔයාලගෙන්
හොද ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා අලුත් අවුරූද්ද ඒ කියන්නේ 2014 ලබන්න
තව මාස 4ක විතර අඩු කාලයක් තියෙන හින්දා අලුතින්ම
නිකුත් උන TuneUp Utilities 2014 සදහාත් post එකක් ඔයාලට ගෙන්න..

            අපි අන්තර්ජාලය භාවිතා කරන නොයෙකුත් විදිහෙ වැඩකට නැති පින්තූර
කැබලි ,කූකිස් , වගේ වැඩකට නැති දේවල් නිසා අපේ පරිගනකයේ වේගය අඩු වෙනවා...

සමහර  අවස්ථා වලදි පරිගනකය හිරවීමටද සිදුවිය හැක.
මෙම software එකේ තිබෙන වාසි නම් .
  • පරිගනකය තුල සිදුවෙන වැරදි සකසා දීම 
  • Delete වූ file  නැවත ලබා දීම
  • අන්තර්ජාලයට සම්බන්දවන වේගය වැඩි කිරීම 
  • Hard Disk, Partition format කිරීමට හැකියාවක් තිබීම 
  • පරිගනකයේ වේගය වැඩි කිරිමට ඇති හැකියාව 
  • අනවශ්‍ය file Delete කිරීමේ හැකියාව.. 
 මේ නිසා ඔබේ පරිගනකයේ සිදුවෙන දෝෂ අඩු කරගත හැකිය.






එහෙනම් මෙතනින් Download කරගන්නකෝ.






හරි එහෙනම් ඔයාලත් try කරල බලන්නකෝ

අවසාන වශයෙන් කියන්න වැදගත් දෙයක් තියේ මේ software එක Update කරන්න නම් එපා. 

-------------------------------------------සුභ දවසක් -----------------------------------------------

3 අදහස්:

sagra said...

බොහොමත්ම ස්තුතියි සොයුර ඔබ අප හා මෙවැනි දේවල බෙදා හදා ගන්නවාට මෙහි දක්වා ඇති තුන්වැනි රූපයේ සදහන් පරිදි නිවැරදි සැකසුම් (සෙටින්ග්ස්) සාදා ගන්නා ආකාරයත් පැහැදිලිව අපට කියා දුන්නොත් ගොඩාක් වටිනවා

Buddika Nirosh said...

මේ Blog එකේ Author වෙතටයි...
මචෝ,
මමත් මේ software එක 2012 ඉඳලා use කරනවා. මේක හොඳ Software එකක්.
මේක update නොකලට දවස් 3 යද්දී key එක මාට්ටු වෙනවා. ඒක නිසා C/Programe Files(*86)/Tune... හා C/Programe Files/Tune... වල silent updater, auto updater හා තවත් update වෙන file එකක් තියනවා.ඒ තුනම delete කරන්න ඕනි. නැතිනම් ඔය key එක දවස් දෙක තුනකින්ම මාට්ටු වෙනවා. ඒක නිසා ඒ ටිකත් දාල මේක update කරන්න. ජය වේවා...

Anonymous said...

යාළුව ඔයාගේ blog එක නම් පට්ට.. නියමයි සුපිරි. තව යෝජනාවක් තියනව කරන්න. ඔයාට පුළුවන්නම් හොද blog tricks ටිකක් post ටිකක දාන්නකෝ..

Post a Comment