Wednesday 4 September 2013

මෙන්න IP Address එක Hide කරන්න නියම භාණ්ඩයක්.




                             අද මම ඔයාලට කියන්න යන්නේ නම් ගොඩාක් වටිනා software එකක්
ගැන. මේකෙන් අපේ IP Address එක Hide කරනවාට අමතරව ගොඩාක් දේවල් කරන්න
පුලුවන්. අනිත් IP Hide software වගේ නෙවේ මේකෙන් අපේ IP එක Hide කරනවා
සම්පුර්ණයෙන්ම.  .  තවත් වටිනාමදේ තමයි මේක සම්පුර්ණයෙන්ම Free  දෙන software
 එකක්. ඒ විතරක් නෙවේ මෙමගින් ඔයාලට කැමති Website එකකට පවා යන්න පුලුවන්.
ඒ කීවේ ඉතින් Block කරපු Website වලට පවා.
මේ software එකේ නම තමයි Hotspot Shield කියලා කියන්නේ. එකටම ඔයාලා ඒ
software එක පහලින් Download කරගන්නකෝ. 

Download Hotspot Shield


Hotspot Shield Features:


Security
Secure your internet, make all sites HTTPS safe.

Privacy
Hide your IP and ensure anonymous browsing.

Freedom
Access your favorite sites.

Malware Protection
Detects and blocks known malware sites.

එකටම ඔයාලා www.whatismyip.com කියන Website එකට ගිහින් ඔයාලගේ IP Address එක බලාගන්නකෝ.  මෙන්න මගේ වැටුන විදිහ. 





හරි Download කරගෙන Install කරලා ඒ software එක Open කරාම පහත විදියට පෙනේවි. 


දැන් ඉතින් ඒකේ connect කියන එක Press කරන්න විතරයි තියෙන්නේ. ඔයාලගේ IP Address
එක වෙනස් වෙලා ඇති.


Connect කලාට පස්සේ ඔන්න ඔය උඩ තියෙන රූපේ විදියට පේන්න ලැබේවි. 

දැන් ඉතින් www.whatismyip.com කියන Website එකට ගිහින් ආයෙත් IP Address එක 
Check කරලා බලන්නකෝ.  මෙන්න මේ විදියට වෙනස්වෙලා තියේවි. 






හරි IP Address එක වෙනස් කරන විදිහ තේරුනානේ.

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.


එහෙනම් මේ සුපිරි software එක ඔයාලත් Download කරලා භාවිතා කරලා බලන්න. 
 එහෙනම් තවත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න

-----------------------------------------------සුභ දවසක්------------------------------------ 

2 අදහස්:

Unknown said...

machow..meka trial version ekakda??????

supun said...

meka free denawa machn, free hinda advertisement godak wetila thiye. adblocker wage software ekak use karanna

Post a Comment