Friday 7 June 2013

කැමති විදියට HDD එක Partition කරමුද?

                                                 
                                                 හොදයි අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වටිනා software
එකක් ගැනයි. ඉතින් මේ software එක නම් ඔයාලා ගොඩාක් වැදගත් වෙනවා. ඒ මොකද කියනවා
නම් පරිඝණකයක් භාවිතා කරන ඔයාල හැමෝම ඔයාලගේ පරිඝනකයේ Hard එක කියල
හදුන්වන Hard Disk Drive එක Partition වලට බෙදා ගෙනනේ තියෙන්නේ.
අලුතින් Partition කරන්න ගියොත් සමහර වෙලාවට එයට ඉඩ දෙන්නේ නෑ.
එකට ගොඩක් හේතු තියෙන්න පුලුවන්.  ඒත් මේ මම කියන software එකෙන් නම්
එහෙම කිසිම අවුලක් නැතිව ඔයාගේ HDD එක කිසිම කරදරයක් නැතිව Partition කරන්න
පුලුවන්.

ඒ විතරක් නෙවේ තව ගොඩක් තව ගොඩාක් Feature තියෙයි.

Features

  • Resize/Move partition
  • Extend NTFS system partition without reboot
  • Recover files from deleted or lost partition
  • Recover lost files due to deletion, format, system crash, virus attack, etc.
  • Support hardware RAID Copy & resize dynamic volume
  • Copy, create, format, delete, and explore partition
  • Convert FAT to NTFS
  • Set Active/Label partition
  • Hide/Unhide partition
  • Up to 2TB disk supported
  • Support up to 32 disks


Screenshot





කැමති නම් Download කරලා භාවිතා කරලා  බලන්නකෝ. 
                         
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

1 අදහස්:

Post a Comment