Friday 14 June 2013

479MB වලට Compress කරපු Need for Speed Most wanted කැමති නම් බා ගන්න.





                                                                                කාලෙකින් Game එකක් ගැන ඔයාලට කියන්න 
බැරි වුනානේ. ඒහින්දා මම ඔයාලට ඔයාල ගොඩක් අය කැමති Need for Speed Most wanted 479MB 
වලට Compress කරපු Setup file එකක් දෙන්න තීරණය කලා. 

Normal විදියට Download කරන්න ගියොත් 2.2GB විතර වෙනවා. මම දෙන්නේ හැබැයි 
479MB වලට Compress කරපු rar file එක. Extract කරගෙන ඉවර වෙලා. Game එක 
Play කරන්න විතරයි තියෙන්නේ. 

Screenshots 








MINIMUM PC REQUIREMENTS

Windows 2000/XP/Vista/7
1.4GHz Processor
256MB RAM
8X CD-ROM Drive
3GB Hard Disk Space
32MB ATi Radeon 7500 or nVidia GeForce2 MX Class Video Card
DirectX compatible Sound Card




මේ Game එක නම් හැබැයි ඉතින් Download  කරගන්න වෙන්නේ  නම් Torrent වලින් . 
ඔයාල කැමති නම් IDM එකෙන් Download කරගන්න මෙන්න මෙතන Click කරලා 
ඒ Post එකට යන්න. 

ඔන්න ඔච්චරයි වැඩේ.
                 
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
කැමති නම් අපේ Group එකේ සාමාජිකයෙක් වෙන්න මෙන්න මෙතන Click කරලා .                                    ----------------------------------------සුභ දවසක් ----------------------------------------------

1 අදහස්:

tharaka said...

me wagema undercover ekath dapanko bn convert karala

Post a Comment