Tuesday 11 June 2013

ඕනෑම Game එකක Cheat Code ඕනෑද?



                                                  අලුත්ම විදියේ Games Play කරන්න කැමති අයටත් පොඩි කාලේ
ඉදන් එකම Game එක Play කරගෙන ඉන්න අය සදහාත් මේ සියලු දෙනටම මම දෙන්නම්
Game එක ලේසියෙන් දිනන්න Cheat Codes. මම නම් ඉතින් මේ Code Use කරන්නේ Game එක
Play කරලා දිනන්න බෑ කියල හිතුනොත් විතරයි.
මේ ගැන ඔයාලට වැඩි විස්තර කියන්න ඕන නැහැනේ. ඒ ඒ Game එකට Cheat Code
Active කර ගන්න ඕන විදිහ මේකේ තියෙනවා.








අලුතින්ම නිකුත් වුන Games වල Cheat Code මෙහි අඩංගු නොවේ නම් පහල ඇති Website 
එකට ගොස් Search කර ලබාගන්න. 



ඔන්න ඔච්චරයි වැඩේ.
                 
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

1 අදහස්:

Unknown said...

very usefull. thanks.

Post a Comment