Thursday 6 June 2013

වටිනා Dictionary ටිකක්,කැමති නම් භා ගන්න.




                                                    හොදයි ඔන්න මම් කාලෙකින් ඔයාලා තවත් වැදගත්
වෙයි කියලා හිතන Post එකක් අරගෙන ආවා. මම ඔයාලට මේ පොස්ට් එකෙන් වටිනා
කියන Sinhala English Dictionary කීපයක් ගැන ගෙන එන්න හිතුවා.




Madhura Sinhala English  Dictionary 



                         මේ ගැන නම් ඔයාලට කියන්න ඕන නැහැනේ ඉතින් . ඔයාල ගොඩක් අය
ගාව මේ Dictionary එක තියෙනවා. නැති අය ඉන්නවා නම් පහලින් Download කරගන්න.
ඒත් එක්කම කියන්න දෙයක් තියෙනවා. මේ Dictionary  එක වැඩ කරන්න නම්
Madhura font එක පරිගණකයට Install කර තිබෙන්න ඕනා.



Dictionary එක අලුතින් භාවිතා කරන අය ඉන්නවා නම් මේ දෙකම පහලින් download කරගන්න.





DERANA Sinhala English  Dictionary 




                       මේ Dictionary එක ගැන ඔයාල ගොඩක් අය අහල නෑ කියලා මම හොදාකාරවම
දන්නවා. මොකද Madhura Sinhala English  Dictionary එක භාවිතා කරන කෙනෙක් ඉතින්
ආයේ Dictionary නැහැනේ.  මේක ඉතින් ඒ Dictionary එකටත් වඩා හොදයි කියලා කියන්න ඕනා.




Namal Sinhala English  Dictionary 




මේකත් ගොඩාක් වටිනා Dictionary එකක් වගේම අපේ English හැකියාව වැඩි කරගන්නත් 
පුලුවන් විදියට සකස් කරපු Dictionary . මේක නිර්මාණය කරලා තියෙන්නේ Ruhuna 
සරසවියේ ඉගෙනුම ලැබූ Namal Jayarathna කියන කෙනායි.  
අපි English  subtitles ඇතිව  Film එහෙම බලද්දි ඒවාගේ තේරුම කිසිම අපහසුවකින් 
තොරව බලන්න පුලුවන් වෙන විදියට මේ Dictionary එක නිර්මාණය කරලා තියෙනවා. 
(ඒ පිලිබද විස්තර දැන ගැනිමට www.namalyaya.blogspot.com වෙත පිවිසෙන්න. )








කැමති නම් පහලින් Download කරගන්න. 


තවත් Sinhala English  Dictionary 


මේක මට Google වල Search පාරක් දාද්දී තමයි හම්බුනේ.  වැඩිය විස්තරයක් දන්නේ නම් නෑ 
කැමති නම් Download කරලා බලන්න භාවිතා කරලා 17MB විතර තමයි වෙන්නේ. 




        

Oxford English Dictionary 



    ගොඩක්  දෙනාගේ ඉල්ලීම පරිදි මම Oxford English Dictionary එකත් මේ පොස්ට් එකට
එකතු කලා. මේකෙන් අපිට අනෙක් Dictionary වලට වඩා English විශාල දැනුමක් ලබා ගන්න පුලුවන්.





කැමති නම් Download කරලා භාවිතා කරලා  බලන්නකෝ. 
                         
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

8 අදහස්:

Unknown said...

very good

Anonymous said...

please puluwan nam talking dictionary ekak download kara ganna link ekak dannako

supun said...

thnx sanjaya

supun said...

@anonymous- oxford dictionary eken puluwan ..
eka talking dictionary ekak

Anonymous said...

@supun-oxford dictionary eke full version ekak na ne download karaganna.please dannawa nam link ekak dennako

supun said...

ekath ekka post eka edit kala,
den download karanna puluwan

Anonymous said...

@supun thank you supun..hugariyak pin sidda wenawa oyata..

Sampath said...

Niyamai machan thank u very much

Post a Comment