Saturday 8 June 2013

CMD එකෙන් Star War Movie එක බලමුද?

                                               
                                                   අද මම ඔයාලට ටිකක් අමුතු විදිහේ Tricks  එකක් ගෙනාවා.
ඔයාල ඔයාල දැකල තියෙනවද නැත්තම් අහල තියෙනවද cmd එකෙන් එහෙම නැත්තම් Command
Prompt එකෙන් Movie බලන්න පුලුවන් කියල. හොදයි එහෙම අහල නැති අය ගොඩක් ඉන්න හින්දා
මම අද කියල දෙන්නම් CMD එකෙන් Star War Movie එක බලන්නේ කොහොමද කියලා.

එකටම ඔයාල Control Panel එකට ගිහින් telnet Client කියන එක enable කරන්න ඕනා.

එහෙනම් ඔයාලා පහල Path එකේ විදියට ගිහින් එක enable කරන්න.

Start--->Control Panel ---> Programs---->Programs and Features--->Turn windows features on  or off

ඔයාලා Turn windows features on  or off කියන එක enable කලාම ඒකේ  ඇති Telnet Client කියන එක
select කරල පහල රූපයේ විදියට Ok Press කරන්න.



දැන් ඔයාලා Start එකෙන් Run Open කරලා ඒකේ cmd කියලා Type කරලා Enter කරන්න.
එතකොට cmd එක open වේවි.

open කරලා ඉවර වෙලා telnet කියල ඒකේ Type කරලා Enter කරන්න.


ඊට පස්සේ o  Type කරලා Enter කරන්න.


ඊලගට  towel.blinkenlights.nl  Type කරලා Enter කරන්න.


ඊට පස්සේ සුලු වෙලාවකින් ඔයාලට පහල විදියට ඒ Movie එක බලන්න පුලුවන් වේවි.


ඔන්න ඔච්චරයි වැඩේ.
                 
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

0 අදහස්:

Post a Comment