Tuesday 12 February 2013

පරිගණකයේ දත්ත නොදන්න USB Drives වලට Copy කිරිම වලක්වමු. ( USB Block 1.5.1 )


           
                         USB Block කියලා කියන්නේ අපේ පරිගණකයේ Data අනෙකුත් නොදන්නා
USB Drives වලට Copy කිරිම වළක්වන්නට පුලුවන් මෘදුකාංගයක්. මෙමගින් USB වගේම
CD,DVD,Blue Rays, Memory Card, Digital Camara, IPods,External Hard Drivers සහ
  Network Computer වගේ Devices වලට ඔබේ වටිනා Data ගලා යෑම වැලැක්විය හැකී.


මේ මෘදුකාංගය Install කරපු විගසම පරිගණකයට සම්බන්ධ නැති සියලුම Drives සහ Devices
සියල්ල Block කිරිමට ඔබට ඉඩ දෙනු ඇත. මේ USB Block මෘදුකාංගය පරිගණකයට install කරලා
තියෙද්දි ඔයාලට කිසිම බයකින් තොරව ඔයාලගේ Computer එක කට්ටිය අතර share කරන්න
පුලුවන් Data හොරකන් කරයි කියල බයක් දැනෙන්නේ නැතිව..


      මේ මෘදුකාංගය ඇතිව මොකක්හරි USB Drive එකක් පරිගණකයට සම්බන්ධ කලොත්
ඔබගෙන් Password එකක් ඉල්ලනු ඇත. ඒ ඉල්ලනු ලබන්නේ මෙම මෘදුකාංගය පරිගණකයට
install කල මොහොතේ ඔබ ලබා දුන් Password එකයි. ඉතින් මේ Password එක ඔබ ලබා දුන්නොත්
විතරයි ඒ USB Driver එකෙන් වැඩ ගන්න පුලුවන් වෙන්නේ.
අපි නිතර  නිතර අපේ Pen එක Connect කරන්න උනොත් පරිගණකයට ඒ Connect කරන වාරයක්
පාසා Password ලබා දීමක් කරන්න වෙන්නේ නෑ. ඒ සදහාත් මේ මෘදුකාංගයේ Feature එකක් තියෙනවා.

හරි වැඩි කතා නොකර පහලින් download කරගන්නකෝ.
                                                         
                                                               USB Block 1.5.1

                                                              Download Crack
Password: supunmg

එහෙනම් ඔයාලත් try කරලා බලන්න.
ප්‍රයොජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක්------------------------------------------


3 අදහස්:

Unknown said...

Crack eka kohomada ganne

Unknown said...

crack eka ganne kohomada deela thiyana link eka wada nane

supun said...

aluth link ekak denma

Post a Comment