Thursday 21 February 2013

1.5MB වලට Compress කරපු Windows XP බා ගමුද?



හරි අද මම ඔයාලට දෙන්න හදන්නේ නම් ඔයාල හැමෝගෙම අවධානයට ලක්වෙන
දෙයක් ගැනයි. ඒ තමයි Windows XP SP2  file(640MB විතර වෙන) එකක් 1.5MB වලට
compress කරපු. මේක ඉතින් ඔයාලට rar file එකක් විදියට තමයි Download කරගන්න වෙන්නේ.

මම වත් දන්නේ නෑ මේක මේ විදියට Compress කරේ කොහොමද කියලා , හැබැයි එක දෙයක් නම්
කියන්න පුලුවන් ඔයාලට ඒ තමයි මේ iso file එක Create කරලා තියෙන ආකාරයට 
තමයි Compress කරනකොට මේ වගේ ගොඩාක් පොඩි Size එකකට අඩු කරගෙන තියෙන්නේ. 


වැඩි දෙයක් නම් මේ ගැන මම  කියන්න යන්නේ නෑ .හරි එහෙනම් ඔයාල
Download කරල CD එකකට Burn කරගන්න විතරයි තියෙන්නේ ඉතින්.

                                           Download Windows XP SP2




ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-----------------------------------------සුභ දවසක්--------------------------------------

4 අදහස්:

CHEthiya Nishantha said...

එළ එළ.........

supun said...

thnxmachn

Anonymous said...

මේ කේ product key eka mokakda ?

supun said...

product key eka illanne ne bn install karaddi..
eka okema aethi

Post a Comment