Wednesday 13 February 2013

ඔයාලගේ Mobile Phone එකට Sinhala-English Dictionary එකක් දාගමුද? (Android සදහාත් Dictionaryයක් අඩංගුවේ )





                           හරි මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන
තමයි. අද මම මේ post එකෙන් දෙන්න යන්නේ ඔයාලගේ ජංගම දුරකතනයට එහෙම නැත්තම්
mobile phone එකට වැඩ කරන හොද dictionary එකක්. ඔයාල අහලා ඇතිනේ
Madhura Sinhala English Dictionary(Android සදහා වෙනම Dictionary එකක් ඇත. ) එක
ගැන.ඒක ගැන නම් ඉතින් අහපු නැති කෙනෙක් ඉතින් නැති තරම්.
අද පරිගණක භාවිතා කරන ඔයාල ගොඩාක් අය ලග මේ Dictionary එක තියෙනවා . මේ Dictionary
එක අද නැති කෙනෙක් නැහැනේ. හැබැයි මම කියන්න යන්නේ මේ Computer එකට install
කරලා වැඩ කරන එක ගැන නෙවෙයි. මේ වගේම හැබැයි  Mobile Phone එකට හදාපු එකක් .

මේ Dictionary එක 2MB විතර වෙන පොඩි jar file එකක් විදියට තමයි ඔයාලට Download
කරගන්න වෙන්නේ. ඔයාලට ඉතින් කරන්න තියෙන්නේ පල්ලෙහයින් මේ Dictionaty එක
Download කරගෙන ඔයාලගේ phone එකට දාගෙන වැඩ ගන්න එක විතරමයි.

විශේෂ දෙයක් කියන්න ඕනේ ඔයාලට ඒ තමයි මේ Dictionary එක වැඩ කරන්න
ඉතින් ඔයාගේ phone එකේ java application Run වෙනවා නම් විතරයි. java නැති
ඒවා වල නම් ඉතින් මේක වැඩ කරන්නේ නෑ.

                                                Download MDic 


Android සදහා.





                                  අද ගොඩක් අය භාවිතා කරන Phones ගොඩක් ඒවා Android හින්දා ඒ අයටත් 
ඒ අයටත් Sinhala English Dictionary එකක් දෙන්න මම තීරණය කලා. වැඩි කථා නොකර පහලින් 
Download කරගන්න එහෙනම්. 








                             

Unlock Password: supunmg


කැමති නම් Download කරලා භාවිතා කරලා  බලන්නකෝ. 
                         
ඉතින් හැමදාම කියනවා වගේ මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment
 එකක් දාලම යන්න. කැමති නම් ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.

-->
----------------------------------------සුභ දවසක් ----------------------------------------------

0 අදහස්:

Post a Comment