Friday 3 October 2014

Torrent files IDM එකෙන් Download කරන්න මෙන්න ක්‍රම 10ක්.






                මම මේ පිලිබදව ඔබට ලිපි 2ක් මීට පෙර ගෙනවා කියල ඔබට මතක ඇති. ඒ ලිපි වලට
ඔයාලගෙන් හොද ප්‍රතිචාරයක් ලැබුන හින්දා මම හිතුවා ඔයාලට මේ සේරම එකට තියෙන තනි ලිපියක්
ගෙන එන්න. ඒ හැම ක්‍රමයකදිම මම කියල දුන්නේ එක ලිපියකට එක වෙබ් සයිට් එකක් ගැන විතරනේ. ඔන්න මම මේ Torrent files IDM එකෙන් Download කරන්න වෙබ් සයිට් 10ක් මේ ලිපියෙන් ගෙන
 එන්නම් .



හරි එහෙනම් මෙන්න මේවයි ඒ වෙබ් සයිට් ඔයාල ඒ වෙබ් සයිට් Title එක උඩ click කරලා අදාල website එකට යන්න පුලුවන්.


1 . Zbigz Torrent to IDM Downloader

මේ පිලිබදව ඔයාලට මම කලින් ලිපියකින් ගෙනාවා. මෙන්න මෙතන ක්ලික් කරලා ඒ ලිපියට යන්න.


2.filestream.me - Safe Online Storange

මෙයටත් ඔයාලට මම කලින් ලිපියකින් ගෙනාවා. මෙන්න මෙතන ක්ලික් කරලා ඒ ලිපියට යන්න.


අංක 4,5,6,9 සදහා Youtubes විඩියෝ ටිකක් දාලා තියෙනවා . ඒවා බලලා කොහොමද Download කරගන්නේ කියලා අවබෝධ කරගන්න.


3.PCloud.com – Your Files Everywhere

මේ web වෙබ්සයිට් එකෙන් ඔයාලට free 10GB හම්බෙනවා . වැඩි පහසුකම් ඕනේ නම් Account එක
 Premium කරගන්න.


4.Boxopus.com - Download Torrents directly to your Dropbox



5.Furk.net - Faster Way To Share Your Files



6. ByteBX.com – Online storage for your backup




7.Putdrive.com – The world’s 1st Online Cloud Downloader



මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාල Facebook එක මගින් මේ වෙබ් සයිට් එකේ Register වෙන්න .
ඊට පස්සේ පහල විදියට දකින්න ලැබේවි ඒකේ NEXT කියන එක Click කරන්න.


8.Bruzzy.com – My Files

මේ වෙබ් සයිට් එකත් හරියට zbigz වගේමයි .


9.Btcloud.io - Cloud Is Here



10.Torrent2exe.com

මේකේ නම් ඉතින් sign up වෙන්න ඕනේ නෑ පහල photo එකේ තියෙන විදියට කලා නම් හරි. 





හරි ඔච්චරයි කියන්න තියෙන්නේ.
මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් දැන ගත්තා කියලා හිතනවා නම් Comment එකක් දාලම යන්න.

කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  



3 අදහස්:

Anonymous said...

Sampurna size eka2.50GB file 12k video 6i photo 6i
athulath vela tiyena torrent ekak upload karanna puluwan me site walin mona site valatada kiyala kiyanna puluwanda bro....????

Anonymous said...

Adfly eke visiter kenekta kiyak gewanawada? Page rank wadi unama a gana wadi wenawada?

supun said...

Visitorsla 10,000ta $5i

Post a Comment