Saturday 25 October 2014

facebook ලාට ගෙදර යන්න වෙන පාටයි. ඔන්න සල්ලිත් හොයන්න පුලුවන් සමාජ ජාල Website එකක්.


                                                   
                                                                facebook වගේ අලුත් සමාජජාල වෙබ් අඩවියක් ගැනයි මම කියන්න යන්නේ. මේකේ නම tsu , මේක ඇවිල්ලා සති 2ක් විතර වෙනවා මේ වෙනකොට. ඒත් දැන්
මේක ලොකු පෙරලියක් කරලා තියෙනවා.
facebook එකේ අයිතිකාරයා බිලියනපතියෙක් උනේ අපි වගේ අය facebook පැය ගනන් භාවිතා කරන
නිසානේ. අපි පොටෝස්, විඩියෝස්, ස්ටේටස් upload කරන නිසා කියල හැමෝම දන්නවා. facebook 
සහ tsu අතර වෙනස තමයි tsu ල ගන්න ආදායමෙන් 10%යි ඒ අය ගන්නේ ඉතුරු 90% අපිට බෙදලා
දෙනවා. ඒ කියන්නේ tsu එකේ අපි Like කරනවට, එක එක පොස්ට් වලට අපිට ගෙවනවා. මෙක
 facebook වගේමයි. ඒත් tsu ල අපිට ගෙවනවා. ඒක නිසා ගොඩාක් අය facebook අත හැරලා මේකට
 සෙට් වෙනවා. 

මෙකට හැබයි නිකන්ම එකතු වෙන්න බෑ. මේකට එකතු වෙන්න පුලුවන් වෙන්නේ අපිට ඒකේ
 සාමජිකයෙක් ආරධනා කරොත් විතරයි. ඔන්න ඉතින් fb  යලුවොන්ට මම ආරාධනා කරා. ගිහිල්ලා
 රෙගිස්ටර් වෙන්න දැන්මම. හදිසියේවත් මේක fb වලට වඩා ජනප්‍රිය උනොත් ඉතින් අපිත් සල්ලි
 කාරයෝ වෙනවා සිකුරුයි. 

Screenshots 







facebook වෙනුවෙන් වැය කරන කාලයෙන් භාගයක්වත් tsu වෙනුවෙන් වැය කරන්න, ඔයාලගේ ඔයා රෙගිස්ටර් වෙල ආරාධනා කරන්න මේකට 

මෙන්න මගේ ලින්ක් එක් පහල දාල තියේ එක click කරලා දැන්මම රෙගිස්ටර් වෙන්න. 

http://www.tsu.co/supunmg


                                         
( මෙය උපුටා ගැනීමකි) 
කැමති නම් පහල Follow Button  Click කරලා ඊලගට ලැබේවි එතනම Confirm Button එකක් .
එකත් Press කරලා මාව Follow කරන්න


අන් අයගේ දැන ගැනීමට මෙම ලිපිය Share කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

------------------------- ------------ සුභ දවසක්-------------------------------------  



0 අදහස්:

Post a Comment