Friday 7 March 2014

Torrent files IDM එකෙන් බාමු (2nd Method)




  ඔන්න යාලුවනේ අද මම ආවේ ගොඩාක් වටිනා දෙයක් අරගෙන.මම මීට කලිනුත් මේගැන 
Post ගෙනාවා  ඔයාලට මතක ඇති. ඒ  තමයි කොහොමද torrent එකෙන් software, movies, 
videos,....... වගේ ඒවා IDM ඒ කියන්නේ Internet Dowload Manager එකෙන් බාන්නේ 
කොහොමද කියලා. මේක අපි කරන්නේ  zbigz වලට වඩා හොද website එකකින් . අපි 
වෙන සයිට්  වලින් file download කරනවා වගේ නෙවෙනේ torrent වලින් download කරද්දි 
ඒකට අපිට වෙනම software එකක් install කරන්න ඕනේ. මේ සදහා ගොඩක් software 
තියෙනවා.ගොඩක් වෙලාවට අපි මේ සදහා භාවිතා කරන්නේ u torrent, Bit Torrent 
වගේ එවයි. මේ දෙක තමයි ඉතින් ගොඩක් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 

අපි ඉතින් මේවාගෙන් එකක් install කරලා Download කරන්න ලැස්ති වුනාටහොද internet 
connection එකක් තිබ්බත් ගොඩාක් වෙලා යනවා torrent වලින් file එකක් download කරන්න. 
අපිට IDM එකෙන් විනාඩි 5න් download කරන්න යන file එක torrent වලින් download කරද්දි
 සමහර වෙලාවට පැයක් විතර වුනත් යන්න පුලුවන්. ඒ මදිවට torrent වලින් download කරද්දි 
ගොඩක් වෙලාවට upload වෙනවා. මේ හින්දා අපේ වැඩිපුර MB ප්‍රමානයක් නාස්ති වෙනවා. 
මම දැන් කීව එව්ව නම් ඉතින් torrent වලින් download  කරන අයට විෂේශ දේවල් නම් නෙවේ. 
හරි එහෙනම් මේ කිසිම ප්‍රශ්නයක් නැතිව torrent වල files IDM එකෙන් 
download කරන්නේ කොහොමද කියලා බලමූ. 

මුලින් මම කීවනේ මේකට website එකක් ඕනේ වෙනවා කියලා. පහල දාල තියෙනවා ඒ website
 එකේ link එක. ඒක click කරලා ඒ website එකට යන්නකෝ.

                                https://filestream.me/


      ඒ website එකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහා විදියට තමයි පේන්නේ.


ඔය වෙබ් සයිට් එකේ පහල ඇති Sign Up වෙන්න Button එකක් එක Click කරලා එකටම
Sign Up වෙන්න. එහෙම Sign Up වෙලා ඉවර වුනාම Sign Up වෙන්න දුන්න Email Address
එකට Log වෙලා බලන්න එකට ඇවිත් ඇති ඔයාලා Sign Up වෙලා හදපු Confirm කරන්න
 ලින්ක් එකක්.
ඒ ලින්ක් එක click කරලා ඔයාලා ඒ හදපු Account එකට පිවිසෙන්න.
ඉන්පසුව පහල රවුම් කරලා තියෙන Button එක click කරන්න


ඊට පස්සේ පහල රූපයේ විදියට Window එකක් ලැබේවි.



හරි Browse කියලා කියන  ඒක click කරලා  ඔයාලට download කරගන්න ඕන file එකේ
 link එක පෙන්වන්න. 
තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා රූපේ බලන්නකෝ.. 



ඊට පස්සේ පහල විදියට Window එකක් ඒවි එකේ Download කියන එක click කරන්න. 


ඉන්පසුව ඔයාලට පෙනේවි පල්ලෙහා විදියට ඒ Torrent ලින්ක් එක Add වෙලා තියෙන බව. 


ඊට පස්සේ ටික වේලාවකට පස්සේ ඒ webpage එක reload කරන්න 

එතකොට පහල විදියට Status කියන එක යටතේ Completed කියා වැටි තිබේ නම් 
අංක 2 click කරන්න. 


ඉන්පසුව පහත විදියට Torrent file එක IDM එකෙන් Download කරගත හැක. 



සැලකිය යුතුයි: 
මෙහි තිබෙන පින්තූර පැහැදිලිව බලා ගැනිමට අදාල ඒවා මත click කරන්න. 

ඔයාලත් එහෙනම් try කරලා බලන්නකෝ. 

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



---------------------------------------සුභ දවසක් ---------------------------------------

2 අදහස්:

Unknown said...

meke download speed limit karanawane?????

supun said...

ehema nam wenne ne machn , eeth oke resume capability eka neha

Post a Comment